මොකද බං උඹ හැමදාම අප්සට් මූඩ්?
sorry: උඹට කීවාම මොකද මාත් එහෙම තමා
)

මොකද බං උඹ හැමදාම අප්සට් මූඩ්?
sorry: උඹට කීවාම මොකද මාත් එහෙම තමා
)

මොකෑ බොල?
උඹ අනංගය එක්ක දුනු විදින්න ගිහින් අනංගය තිබ්බ නේද උඹට මැරිල වැටෙන්නම?
ඇත්ත කියපන්..
ඒ වගේ සීන් එකක් නේද?මොකෑ බොල?
උඹ අනංගය එක්ක දුනු විදින්න ගිහින් අනංගය තිබ්බ නේද උඹට මැරිල වැටෙන්නම?
ඇත්ත කියපන්..
ඒ වගේ සීන් එකක් නේද?

hmm ow banz uu ekka dinanna baa![]()
ආදරය සුන්දර වරදකී
කිසිදා සමාවක් නම් නැතී.
<ආචර් ට> පෙන්නලා ආලේ හැටී
<අනංගය> දුන්නු දුක හොඳටම ඇතී//...
බොරුද හා?
උඹ ආයෙ දුනු විදින්න යන්න එපා..
ඉවරනෙ වැඩේ.. 
dan best naa ban![]()
එහෙනම් ටැග වෙනස් කරපන්..
උඹට ටැග එපා නම් මට දියන්
.
මට එක ටැගක් දුන්න මේ ත්රේඩ් එක දාපු කෙනා..
වෙන ටැග් දාන්න බෑ ෆුල්.
ඕව ගනන් ගන්නෙ නැතුව හිටපන්ස් බන්ස්.. 

