XtReAmE cHaTteRz 2 !

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
:eek: මොකෑ බොල? :baffled: උඹ අනංගය එක්ක දුනු විදින්න ගිහින් අනංගය තිබ්බ නේද උඹට මැරිල වැටෙන්නම? :oo: ඇත්ත කියපන්.. :confused: ඒ වගේ සීන් එකක් නේද?

hmm ow banz uu ekka dinanna baa :(
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
hmm ow banz uu ekka dinanna baa :(

:( ආදරය සුන්දර වරදකී
:no: කිසිදා සමාවක් නම් නැතී.
:sorry: <ආචර් ට> පෙන්නලා ආලේ හැටී
:yes: <අනංගය> දුන්නු දුක හොඳටම ඇතී//...

මේ..., :eek: බොරුද හා? :sorry: උඹ ආයෙ දුනු විදින්න යන්න එපා.. :cool: ඉවරනෙ වැඩේ.. :yes:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
dan best naa ban:baffled:

:sorry: එහෙනම් ටැග වෙනස් කරපන්.. :oo: උඹට ටැග එපා නම් මට දියන් :love:. :sorry: මට එක ටැගක් දුන්න මේ ත්‍රේඩ් එක දාපු කෙනා.. :no: වෙන ටැග් දාන්න බෑ ෆුල්.

:) ඕව ගනන් ගන්නෙ නැතුව හිටපන්ස් බන්ස්.. :cool:


:no: :yes:
:yes: :no: