සූට් බූට් පූසා;10247312 said:pissuda ban kelinma gihin " mata condem ekak denna kiyala illapan
OPPV wenna kiyala..
OTHOKOTA pharmacy eke unuth balanawa mu sira dial ekak kiyala
amuthu widihata balanne naha...
passe api yaddima athen thiyanawa...







මචන්... හොද lubricant ලංකාවේ මොනාද ගන්ඩ තියෙන්නේ??? ගාන කීයද??? KY GEL තියෙනවාද ???
Lankawe KY thiyenawa pharmacy wala. Wena lube ekak nam mama dekala ne
Apita berida elakiri pharmacy network ekak hada ganna .... ?



ela.. man ebay eken genawa.. Durex condem 12 pack ekka patta ekanam.. superb thin machan...![]()

මචන්ලා ebay එකෙන් condoms ගන්න අයගෙන් මම අහන්නෙ. ඔවා customs එකේ රදවගෙන tax ගෙවන්න වගේ කේස් වෙන්නෙ නැද්ද?
මම ෆාමසි වලින් ඉල්ලන්න ටිකක් ලැජ්ජා නිසා පුදුම දුකක් විඳින්නෙ...![]()


එහෙම ගටක් තියෙනවනම් බැරියැ මචා. මම ඉතින් මුලින්ම ෆාමසියෙ ඉන්න එකා කොයි වගේ පොරක්ද බලනවා. ගොඩක් salesmanla ඉන්නවනම් යන්න ලැජ්ජයි. එක්කෙනෙක් වගේ ඉන්න එකක් හොයගෙන යනවා. පස්සෙ ෆාමසිය වටේ ටිකක් වෙලා කැරකි කැරකි ඉඳලා සෙනඟ නැති වෙනකම් මාන බලනවා. ඊට පස්සෙ තමා ඉතින් ගිහින් ඉල්ලන්නෙ.
සෑහෙන පෙට්රල් පුච්චගෙන තියනවා හරි හමන් පොට් එකක් ලැබෙනකල් එලවලම.![]()
![]()
![]()


