Condoms available in Sri Lanka

deestheman

Well-known member
  • Jul 20, 2010
    2,405
    706
    113
    Here and There!!
    මචන්... හොද lubricant ලංකාවේ මොනාද ගන්ඩ තියෙන්නේ??? ගාන කීයද??? KY GEL තියෙනවාද ???
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Niterider%20Final%20.jpg

    LOL!
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    මචන්ලා ebay එකෙන් condoms ගන්න අයගෙන් මම අහන්නෙ. ඔවා customs එකේ රදවගෙන tax ගෙවන්න වගේ කේස් වෙන්නෙ නැද්ද?

    මම ෆාමසි වලින් ඉල්ලන්න ටිකක් ලැජ්ජා නිසා පුදුම දුකක් විඳින්නෙ... :sorry::sorry::sorry::sorry::sorry::(:(:(:(
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    සූට් බූට් පූසා;10247312 said:
    pissuda ban kelinma gihin " mata condem ekak denna kiyala illapan
    OPPV wenna kiyala..
    OTHOKOTA pharmacy eke unuth balanawa mu sira dial ekak kiyala
    amuthu widihata balanne naha...
    passe api yaddima athen thiyanawa...

    එහෙම ගටක් තියෙනවනම් බැරියැ මචා. මම ඉතින් මුලින්ම ෆාමසියෙ ඉන්න එකා කොයි වගේ පොරක්ද බලනවා. ගොඩක් salesmanla ඉන්නවනම් යන්න ලැජ්ජයි. එක්කෙනෙක් වගේ ඉන්න එකක් හොයගෙන යනවා. පස්සෙ ෆාමසිය වටේ ටිකක් වෙලා කැරකි කැරකි ඉඳලා සෙනඟ නැති වෙනකම් මාන බලනවා. ඊට පස්සෙ තමා ඉතින් ගිහින් ඉල්ලන්නෙ.
    සෑහෙන පෙට්‍රල් පුච්චගෙන තියනවා හරි හමන් පොට් එකක් ලැබෙනකල් එලවලම.
    :(:(:( :sorry::sorry::sorry: :lol::lol::lol:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙල්ලෙක් වත් නැති මට ඕවා වලින් දැනට වැඩක් නෑ. මම Bookmark කරා මේක කෙල්ලෙක් හම්බවෙච්ච දවසට බලන්න

    :D:D
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    තෑන්ක්ස් මචං..හදස්සියකට යාළුවෙකුට වත:D ඕ‍නේ වුනොත් එහෙම කියලා Bookmark පාරක් දාගත්ත ඔන්න page එක
     
    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    මචන්ලා ebay එකෙන් condoms ගන්න අයගෙන් මම අහන්නෙ. ඔවා customs එකේ රදවගෙන tax ගෙවන්න වගේ කේස් වෙන්නෙ නැද්ද?

    මම ෆාමසි වලින් ඉල්ලන්න ටිකක් ලැජ්ජා නිසා පුදුම දුකක් විඳින්නෙ... :sorry::sorry::sorry::sorry::sorry::(:(:(:(

    naha naha tax naha .. eth godak ganwa namm tax gahai ..
    eth awula post eka awoth gedara kattiya balai :oo::oo:

    එහෙම ගටක් තියෙනවනම් බැරියැ මචා. මම ඉතින් මුලින්ම ෆාමසියෙ ඉන්න එකා කොයි වගේ පොරක්ද බලනවා. ගොඩක් salesmanla ඉන්නවනම් යන්න ලැජ්ජයි. එක්කෙනෙක් වගේ ඉන්න එකක් හොයගෙන යනවා. පස්සෙ ෆාමසිය වටේ ටිකක් වෙලා කැරකි කැරකි ඉඳලා සෙනඟ නැති වෙනකම් මාන බලනවා. ඊට පස්සෙ තමා ඉතින් ගිහින් ඉල්ලන්නෙ.
    සෑහෙන පෙට්‍රල් පුච්චගෙන තියනවා හරි හමන් පොට් එකක් ලැබෙනකල් එලවලම.
    :(:(:( :sorry::sorry::sorry: :lol::lol::lol:
    :lol::lol::lol:
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Durex

    Hodama aka tama durex elite dala balapan malata badu yanne naa habay gana podkka wadi