මේ රහතන් වහන්සෙ කෙනෙක් ද කියන්න නම් මම දන්නෙ නැහැ, ඒත්...
ඇයි දැන් රහතන් වහන්සේලා නැද්ද?
දැන් රහත් වෙන්න බැරි නම් දැන් බුදු දහම යල් පැනල ද?
බුද්ධාගම් කාරයන්ව හිතන්න පුරුදු කරල තියන විදිය![]()
සිරා කතාව ...

නමට බෞද්ධයෝ ඔවා දන්නේ නෑනේ බං.....

oya kenekma admin ta poddak kiyannako balanna... eyalata mawa allergic da danne naha ne...http://www.elakiri.com/forum/private.php?do=newpmwade karala denna kenek naddo?
http://www.elakiri.com/forum/private.php?do=newpm
බොරුවට කෑගහන්නෙ නැතිව PM එකක් දාපන් GTRZටයි, tintin123ටයි

සූට් බූට් පූසා;10245941 said:ane manda ban mewata mona kiynnada kiyala..
yaluwa oyage krame hari naha.
thaman sowan newe rahath wela hitiyath thaman ehemai
kiyala pennanna yanna hoda naha.othokota anik ayata therenawa
me manussaya karanne boruwak kiyala,mata kiyanna thiyenneth e
tikamai...![]()

කරන දෙයක් කරමු .අලවන තැනක අලවමු .
ඇලවෙන තැනක අලවමු.
කෙරෙන්න නම් තියෙන්නේ, මේ අපි කවුරු කවුරුත් සංසාරයෙන් එතෙරවීම තමයි!! වෙන විකල්ප කිසිම එකක් නෑ!! පිරිසුදු බුද්ධ දේශණා හොඳට අහන්න... මං කෙරෙන්න ඕනේ දේවල් කරුණු හැටියටම පෙන්නලා දෙනවා... කට්ටිය උනන්දුවෙලා කලයුතු දේ කරන්න!!!
අමාරුයි කියල නිකම් ඉන්න බෑ... මේ අවස්ථාව මගහැරුනොත් ලොකු අපරාධයක්!! මේක විහිළුවක් නෙවෙයි!!! අනිවාර්යයෙන් වෙන්න ඕනේ දෙයක්!!! ඔහොම යං...
ඇලවෙන තැන් බලල අලවන එක ඔයාලට කරන්න පුළුවන් නම් කරන්න... හරි වටිනවා!!
යාලුවා සංසාරෙන් එගොඩ වෙන්න අවශ්‍ය වෙන්නේ නිවැරදි දැක්ම
ඇත්තද?
එතකොට, නිවැරදි දැක්ම කියන්නේ??

නිවැරදි දැක්ම (සම්මා දිට්ඨි)![]()