Segawunu amuththa soya denna! <<EK EXCLUSIVE>>

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මේ සැගවුනු අමුත්තා සි0හල ෆොන්ට් භාවිතා කරන්නේ මොහුගෙ හෙලුව වසා ගැනීමටය...:lol:



    රූපය බලන්න
    මහා පොර යැයි සිතා සිටින මොහු බයිට් වූ විටදි හෝ ඉවසාගත නොහැකි කම්පනයකට පත් වූ විට මෙවන් දැ සදහා පෙලබෙනු ඇත. :lol::lol::lol:

    මෙයින් ඔබට පෙනී යන්නෙ මොහු හට ඇති fake profile සoක්‍යාව පිලිබද ඉගියකි

    mw623n.jpg


    දැනටම දන්නව ඇතිනේ සමහරු මම කා ගැනද කියන්නෙ කියල ;)



    දන්නවනම් "Found" කියලා රිප්ලයි කරන්න.,.. :shocked::cool::lol::lol:

    ප්‍රසිද්දියේ බෞද්ධයන්ට සහ සි0හල ජාතියට අපහාස කරන මෙවැනි (නො)මිනිසුන්ගෙන් ප්‍රවෙසම් වෙනු... :yes: