මේ MS Paint පාවිච්චි කරලා මම ඇදපු චිත්‍ර වගයක්.මේ ටික අදින්නම් ගොඩක් මහන්සි උනා.
මෙවා මම ඇදල නම් ගොඩක් කල්.මට මේ ටික එකේ යාලුවොත් එක්ක බෙදා ගන්න හිතුනා.
බලන්නකෝ ලස්සනද කියලා..............
මෙවා මම ඇදල නම් ගොඩක් කල්.මට මේ ටික එකේ යාලුවොත් එක්ක බෙදා ගන්න හිතුනා.
බලන්නකෝ ලස්සනද කියලා..............
මේක තාම ඇදලා ඉවර නෑ.එත් එකත් දැම්මා.
මගේ චිත්‍ර ටික ලස්සනනම් කොමෙන්ට් & රෙප් දීලා යන්න.

Last edited:

marune bun