දැන් බානවා......![]()

maxxxxxxxxxxxxxxxx මචන්.![]()


hama jathiyema Music ahanawada machan![]()

මටනං ඕන එකක්... තැනෙ හැටියට ඇනේ ගහනවා.mood එකේ හැටියට සින්දු අහනවා........
සතුටින්නම් සාමාන්‍ය සින්දුවක්.... මල පැනල ඉන්න වෙලාවට ...දුක හිතුනහම.... metal තමා.....................බැවද pitbull ගේ අල්බුම් එක.....
beweya beweya
lesatama afa HT eke dala ehuwa maxza
උබ සිරාවට ද කියන්නේ.මචන් මම බානකොට මග හිට්ටනේ බන් සීඩ් නැතුව.උබ බොරු නේද කියන්නේ.මොන site එකෙන්ද බැවේ.ලින්ක් එකක් දෙන්න පුලුවන්ද.
Ela ela mamath wenas genre ahanna purudu wenna try karanawaඅනිවා..............මටනං ඕන එකක්... තැනෙ හැටියට ඇනේ ගහනවා.mood එකේ හැටියට සින්දු අහනවා........
සතුටින්නම් සාමාන්‍ය සින්දුවක්.... මල පැනල ඉන්න වෙලාවට ...දුක හිතුනහම.... metal තමා.....................
hitha apset nam metal ma thama math
සුදු අරලියා මල............අ.......................
පිපුනේ ඇයි තනිව.....................අ............................

badu banis


අනේ කොල්ලෝ තේරෙන සිංහලෙන් කියපන් මට උබ pitbull ගේ album එක බැවද ? කොහෙන්ද ? මට දන පිස්සු හැදෙයි බන්.සරලව කියපන්.Ela ela mamath wenas genre ahanna purudu wenna try karanawa
me dawas wala.......hitha apset nam metal ma thama math
haffa.. ajith mal kumarana![]()


හා හා lol..............mage kamaththa dore galanawa,,,,,අජිත් මුතු ඔයාගේ කැමතිම කෙනෙක් නේද.මට හිතුන.මුතු ට ගොඩදෙනෙක් කැමති නේද.හා හා lol..............


mage kamaththa dore galanawa,,,,,
api Music gana sirama katha karamuda..![]()
මහත්වරු වගේ.