කට-ගදගහනවට

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙන්න අදත් වෙදා නාන්නයි සූදානං වෙන්නේ :rolleyes: (අහ්හ් දැනටමත් නාල හික්ස් :rofl:) මට ආරංචි උඹේ වයිපරේ තමයි උඹට ඔය බෙහෙත කියල දීල තියෙන්නේ පැණිමූන් දවසේ :rolleyes::rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    babyBigTeeth.jpg
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    තව පුරස්නයක් තියෙනව බොල .... දත් සුදුවෙන්න බෙහෙතක් නැද්ද... දන්නැති නිසා සිරාවටම අහන්නේ ...
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    නියමයි බං වෙදෝ.උඹ ත්රෙඩ් එකක් දැම්මොත් සැප තමයි........
    :P:lol::oo::baffled::rofl:
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ඊයෙ ලස්සන ගෑනු ලමයෙක් ආව... ලියුමක් ටයිප් කරගන්න...
    මම ටයිප් කරනකන් ඒ ලමය ඒක කියෙව්ව....
    මම ඒක ඉවර වෙනකන් හරි අපහසුවකින් හිටියෙ.... ඒ ලමයගෙ කට හරි ගදයි...

    ඒක හින්ද මට හිතුන තියෙන ලස්සන කට ඇරියමත් ‍නැති නොවෙන්න
    කට ගද ගහනවට බෙහෙතක් ඔයාලටත් කියන්න



    වෙද අයියෙ ඒ ගැහැණු ලමයත් කිව්වෙ ඕකමයි.....