KEY TAG !!!!

hiranlakshitha

Active member
  • Feb 1, 2009
    712
    137
    43
    Boralasgamuwa
    යාළුවනේ ගොඩක් ලොකු HELP එකක් ඕන වෙනව.අපේ School එකේ පොඩි වැඩකට Key Tag එකක් ගහන්න අපේ අය Decide කරල තියනව.අන්තිමට ඒකෙ වගකීම් ඔක්කොම මට කරන්න වෙලා.අපිට ඕන විදියට Key Tag එකක් හදාගන්න පුලුවන්,
    ගාන පොඩ්ඩක් අඩු තැනැක් කියනවද
    (කොලඹ අවටින් නම් ගොඩක් හොදයි).
    ගොඩක් ලොකු HELP එකක්.
    HELP ME !!!!!!!!!!!!!!!!:(:(:(:(:(:(:(:(

     
    Last edited:

    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    Machan Liberty Plaza eke 1st floor eke IDEA kiyala shop ekak thiyanawa.
    Mama ethana custom made keytag thiyanawa dakala thiyanawa.
    Ethanata giyoth wade goda.