කුලුදුල් පෙම

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
[FONT=&quot]ඊළගට ඉස්සරහා ඉදන් තුන් වෙනි පේලියේ හිටපු කෙල්ලෙක් ගෙන් ඇහුව ප්‍රශ්නයක් ??
ඔන්න හිමිට හරි බැරි ගැහිලා නැගිට්ට සර් ට මල පැනලා[/FONT]
[FONT=&quot].....[/FONT]:angry::angry::angry::angry:
[FONT=&quot]මොකද ළමයා මාසික අපහසුතාවයක්[/FONT][FONT=&quot] තියෙනවද කියලා ඇහුවා[/FONT]..[FONT=&quot]අප්පේ මම ත් බය උනා[/FONT][FONT=&quot] අහපු දේට[/FONT][FONT=&quot]:shocked::shocked::shocked:..[/FONT][FONT=&quot]කෙල්ලෝ ඔක්කම බය වෙලා[/FONT][FONT=&quot].:shocked::shocked:....[/FONT][FONT=&quot]කෙල්ලොන්ට වඩා මම බය වෙලා[/FONT][FONT=&quot]:oo::baffled::rofl:..[/FONT][FONT=&quot]මම ටක්[/FONT][FONT=&quot]ගාලා ඔඩෙක්කේ තිබ්බ මකනෙත් මට එහා පැත්තේ පුටුවෙන් තිබ්බ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]
අප්පේ ඔහොම ත්[/FONT]
[FONT=&quot]එව්වා අහනවද අප්පා කෙල්ලොන්ගෙන්[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]සර්ට මල පැනලා [/FONT][FONT=&quot]..:angry::angry::angry::angry:.[/FONT][FONT=&quot]උත්තරේ කියනවට වඩා වෙලා[/FONT][FONT=&quot]යනවා නැගිටින්ද කියලා හෙන දෙසනේ සර් ගෙන්[/FONT][FONT=&quot]..[/FONT]:angry::angry::angry:
[FONT=&quot]ඔන්න අර ප්‍රශ්නේ අහපු කෙල්ල උත්තරේ කියලා ඉද ගත්තා පව් හැබැයි[/FONT][FONT=&quot]කෙල්ල[/FONT][FONT=&quot].....[/FONT][FONT=&quot]
මම දන්නවා[/FONT]
[FONT=&quot] ඔය කෙල්ල ආයේ අපේ පන්තියට එන්නේ නෑ[/FONT][FONT=&quot].:no::no::no:......[/FONT][FONT=&quot]ඕනේ [/FONT][FONT=&quot]ඔට්ටුවක්[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]මොකද ඉස්සරහා ඉන්නේ ලාමක [/FONT][FONT=&quot]ටින් ටින් කෙල්ලෝ [/FONT][FONT=&quot]:eek::yes:...[/FONT][FONT=&quot]එකට පස්ස පේලි වල[/FONT][FONT=&quot]ඉන්න කෙල්ලෝ[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]යක්කුත් බයයි උන්ට [/FONT][FONT=&quot]:growl:........[/FONT][FONT=&quot]ඔහොම වෙලාව ගීයා දැනුනේ[/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]........[/FONT][FONT=&quot]:(:(:(පන්තිය ඉවරයි[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]
හිතා ගන්ඩ බෑ මෙච්චර ඉක්මනට වෙලාව යන[/FONT]
[FONT=&quot] :(විදිහ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]අදත් [/FONT][FONT=&quot]ඔන්න කොල්ල ඉක්මනට හෝල්ට් එකට දිව්වා ඈත ඉදන් ලස්සන ඇස් දෙක [/FONT][FONT=&quot]එනවා බලන්ඩ [/FONT][FONT=&quot]:):):).....[/FONT][FONT=&quot]අනේ හැමදා[/FONT][FONT=&quot]ම වගේ එනවා එයාගේ යාලුවත් එක්ක කතාවක් දාගෙන[/FONT] ..[FONT=&quot]ඔන්න මම ඉන්න එහා හෝල්ට් එකට එහා හෝල්ට් එකේ ඉන්නවා යාලුවත් එක්ක[/FONT] .........[FONT=&quot]ඉදල හිටලා මන් ඉන්න පැත්ත බලනවා[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]මම ඉතින් හෝල්ට් එක කණු බදාගෙන[/FONT][FONT=&quot] :baffled::oo::nerd:ඇබරි ඇබරි ඉන්නවා[/FONT],,,,[FONT=&quot]ඇත්තටම[/FONT][FONT=&quot] අමුතුම ගතියක් තියෙනවා කලිසමක් ඇන්දම[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]කියලා[/FONT][FONT=&quot] වැඩක් නෑ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]එක නිසා මම කියන්නේ නෑ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]යාළුවා නම් මගේ ලස්සන ඇස දෙකට වඩා[/FONT][FONT=&quot] බලනවා මම ඉන පැත්ත[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]බලලා ඉතින් මොනවදෝ කියනවා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]ඔහොම ඉන්නකොට ලස්සන් ඇස්දෙක[/FONT][FONT=&quot]යන බස් එක එනවා පැත්තට ඇද වෙලා [/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]අනේ මන්ද මේ වගේ බස් වල යනවා නේ[/FONT][FONT=&quot] මිනිස්සු[/FONT][FONT=&quot]...:baffled::shocked:[/FONT]
 
Last edited:
  • Like
Reactions: ♥-Aurora-♥

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
0002013F.gif

එලම කිරි මෙන්න මු මේක දාල අන්තිමට :cool::cool:
 

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
රස්සාව පරදුවට තියලා මේක ලියන්නේ.:sorry::sorry::sorry::sorry::lol::lol::lol::lol::P:rofl::rofl:.

ඒත් පොඩි අඩුවක් තියනවා වගේ වෙනද දාන ඉමෝෂන් උඹ මේකට දාල නෑ ඒ වගේම ෆොන්ට් එකත් පොඩියි :yes::yes::):)
 

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
ඒත් පොඩි අඩුවක් තියනවා වගේ වෙනද දාන ඉමෝෂන් උඹ මේකට දාල නෑ ඒ වගේම ෆොන්ට් එකත් පොඩියි :yes::yes::):)


ඔව් බන් මම දැම්ම මුලින්ම,,, වැඩ කරේ නෑ එකයි දැම්මේ


මම එඩිට් කරලා දාන්නම්:rofl::lol:
 

harry-potter

Member
Feb 17, 2008
342
6
0
Dead Island
මෙන්න මූ දාලා....:shocked: මට එකෙක් කෝල් කරල කිව්වා මූ ඉතුරු ටික දාලා කියලා..මාත් ඉතින් දුවගෙන ආව බලන්න... තැන්කු.. තැන්කු..මචෝ..!!! හොද කොල්ලා.. ;)
 

imalshaprs

Junior member
  • Feb 26, 2009
    60
    0
    6
    hehe phone eka connect karala internet enne meka balanna dukai a/ls iwara wenakan meka thiyeida kiyala digatama kiyanna methana inna hugak ayata 9 10 thamange palaweni love eka mathak wenawa athi heheh.........nothing like those days tikak iwasala welawa aran kathawa me wage digata liyala danna kal gattata kamak na ethakota age wedi mata duka sujeewa prasanna bosh ta yugaye janapriyama nawakatha karu kiyana eka meka e wage bolanda na aththama api atharema thiyena apema wachana hugak sthuthi man hena upset gahala hitapu welawaka meka dakke mage hitha wenas kara padam karanna yanna oni...oya meka methanin nawathwanna epa issarahata geniyanda hehe api giawe
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පට්ටම තමයි මචන්.:D:D
    මචන් නිදහසේ වෙලාව අරගෙන කතාව ලියපන්.කලබලේට ලියන්න එපා.එහෙම වුනොත් උඹ ලියාගෙන ආපු විදිහට හානි වෙන්න පුලුවන්.
    මේ ලියල තියෙන විදිහටම ලස්සනට කතාව ලියපන්.:):)