Breaking news : 230 in hospital, 1 critical

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මම කලින් දවසක කිවුවේ.
    මුන් කියාවි එකනම් මරු සුවඳ
    Perfume එකකටත් හොඳයි කියල.
    නොදකින් බල්ලෝ

    fart-flatulence-analyst-nude-cartoon-naturist3.jpg
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    විශ්වවිද්‍යාල වලින් ජෙප්පෝ බල්ලෝ නැති කරනවා වගේ ඔය නිදහස් වෙළද කලාප ඇතුලේ හැංගිලා ඉන්න අහිංසක සේවක සේවිකාවෝ අතර බොරු කලබල ඇතිකරන බල්ලෝ ටිකත් නැති කරලා දාන්න ඕන.
    අද කටුනායක පොලිසියට ජනතා විමුක්ති පෙරමුණ එල්ල කරන ලද මේලේච්ච තිරිසන් පහර දීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන හැමෝම හෙලා දකිනවා.

    :lol::lol::lol::lol::rofl:

    ජෝක් සෙක්ෂන් එකේ දාපන්.
     
    231

    Banned
    Oct 7, 2010
    17
    3
    0
    අද පාරට බැහැපු කටුනායක කොල්ලන්ට කෙල්ලන්ට මගේ උත්තමාචාරය!
    :):):):):)

    කොල්ලෝ කෙල්ලෝ හිටියේ කලාපේ ඇතුලේ. එලියට බැස්සේ රතු බල්ලෝ ටිකක්. ඇවිත් පොලිසියට ගැහුවේ.
    ජනතා විමුක්ති පෙරමුණේ මැර ප්‍රහාරය සාර්ථකව මර්දනය කල පොලිසියට හමුදාවට මගේ උත්තමාචාරය!
     
    කොල්ලෝ කෙල්ලෝ හිටියේ කලාපේ ඇතුලේ. එලියට බැස්සේ රතු බල්ලෝ ටිකක්. ඇවිත් පොලිසියට ගැහුවේ.
    ජනතා විමුක්ති පෙරමුණේ මැර ප්‍රහාරය සාර්ථකව මර්දනය කල පොලිසියට හමුදාවට මගේ උත්තමාචාරය!
    සුනිමල් ගේ අම්මගේ බඩින් ආපු තවත් අවජාතක fake එකක්
     
    231

    Banned
    Oct 7, 2010
    17
    3
    0
    පිස්සු පුසා;10265230 said:
    සුනිමල් ගේ අම්මගේ බඩින් ආපු තවත් අවජාතක fake එකක්

    Posts: 15
    Join Date: May 2011

    :lol::lol::lol::lol::lol:

    තොගේ අම්මට බල්ලෙක් හු*ලා වෙන්න ඇති මේ fake එක
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    විශ්වවිද්‍යාල වලින් ජෙප්පෝ බල්ලෝ නැති කරනවා වගේ ඔය නිදහස් වෙළද කලාප ඇතුලේ හැංගිලා ඉන්න අහිංසක සේවක සේවිකාවෝ අතර බොරු කලබල ඇතිකරන බල්ලෝ ටිකත් නැති කරලා දාන්න ඕන.
    අද කටුනායක පොලිසියට ජනතා විමුක්ති පෙරමුණ එල්ල කරන ලද මේලේච්ච තිරිසන් පහර දීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන හැමෝම හෙලා දකිනවා.

    අනෙ අම්මපා..

    වැඩක් නෑ..
    හෙලා නේ දැකලා තියෙන්නේ..
    උඹ නෙවෙයිනේ..

    ඔච්චර දුකනම් ගිහින් අර ඉස්පිරිතාලේ ඉන්න පොලිස්කාරයින්ගේ තෙල් ටිකක් වත් ගාලා අතුල්ලපං..
    ගුටිකාලා අමාරු ඇති..

    • Like
    Reactions: Jolly_Roger

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කොල්ලෝ කෙල්ලෝ හිටියේ කලාපේ ඇතුලේ. එලියට බැස්සේ රතු බල්ලෝ ටිකක්. ඇවිත් පොලිසියට ගැහුවේ.
    ජනතා විමුක්ති පෙරමුණේ මැර ප්‍රහාරය සාර්ථකව මර්දනය කල පොලිසියට හමුදාවට මගේ උත්තමාචාරය!

    ඒක වෙන්න ඇති පොලීසිය ෆැක්ට්‍රි ඇතුලටම ඇවිත් කොල්ලො කෙල්ලො හොය හොය ගැහුවෙ :(:(
     
    231

    Banned
    Oct 7, 2010
    17
    3
    0
    ඒක වෙන්න ඇති පොලීසිය ෆැක්ට්‍රි ඇතුලටම ඇවිත් කොල්ලො කෙල්ලො හොය හොය ගැහුවෙ :(:(

    පොලිසියට ගැහුවම ගුටි කාල දුවන්න උඹ හිතුවේ ලංකාවේ පොලිසියේ ඉන්නේ *න්නයෝ කියලද
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    දැන් කපපන් මගේ රෙප්

    එහෙම මෝඩ ආතල් වලට රෙප් කැපිළි මගේ නෑ..
    මම Rep+ දුන්නත් Rep- දුන්නත් නම දාලා තමයි දෙන්නේ..
    එක එකාවගේ + දෙනකොට නම දාන්නයි,
    - දෙනකොට කුණුහරුප ගහන්නයි,
    බබා හුකුං නෑ මගේ..

    කැත්තෙන්, පොල්ලන් හරි මන්නෙන් පොල්පොත්තෙන් බූවල්ලෙන් කොස්සෙන්..
    ඕනි මඟුලකින්, මම කෙළින්..
     
    231

    Banned
    Oct 7, 2010
    17
    3
    0
    අනෙ අම්මපා..

    වැඩක් නෑ..
    හෙලා නේ දැකලා තියෙන්නේ..
    උඹ නෙවෙයිනේ..

    ඔච්චර දුකනම් ගිහින් අර ඉස්පිරිතාලේ ඉන්න පොලිස්කාරයින්ගේ තෙල් ටිකක් වත් ගාලා අතුල්ලපං..
    ගුටිකාලා අමාරු ඇති..

    උඹ එතකොට ගුටි කාපු ජෙප්පෝ ටිකට තෙල් ගාලද අවේ දැන්
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කොල්ලෝ කෙල්ලෝ හිටියේ කලාපේ ඇතුලේ. එලියට බැස්සේ රතු බල්ලෝ ටිකක්. ඇවිත් පොලිසියට ගැහුවේ.
    ජනතා විමුක්ති පෙරමුණේ මැර ප්‍රහාරය සාර්ථකව මර්දනය කල පොලිසියට හමුදාවට මගේ උත්තමාචාරය!

    දැන් කවද්ද උඹේ උපහාර උළෙල..?
    මොනවද එදාට කරන්නේ..

    ගිහිං පොළිස් කාරයෙක්ට උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා එකක් දීපං..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පොලිසියට ගැහුවම ගුටි කාල දුවන්න උඹ හිතුවේ ලංකාවේ පොලිසියේ ඉන්නේ *න්නයෝ කියලද

    උඹ වගේ බත් කන හරක් ඉන්නකම් කොහොමද රටක් හැදෙන්නෙ.. පොලීසිය තියෙන්නෙ මැර වැඩ කරන්න නෙමෙයි යකෝ.. පොලීසිය හැසිරෙන්න ඕන මැරයො වගේ නෙමෙයි. උඹ නම් මහ නූගත් ගොන් හරක් පැටියෙක් බන් සිරාවටම.:sorry::sorry:
     
    231

    Banned
    Oct 7, 2010
    17
    3
    0
    දැන් කවද්ද උඹේ උපහාර උළෙල..?
    මොනවද එදාට කරන්නේ..

    ගිහිං පොළිස් කාරයෙක්ට උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා එකක් දීපං..

    උඹ ජෙප්පොන්ට නැවිලා උපහාර දෙනවා කියල තමා පේන්නේ
    :lol: