කට-ගදගහනවට

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
ඊයෙ ලස්සන ගෑනු ලමයෙක් ආව... ලියුමක් ටයිප් කරගන්න...
මම ටයිප් කරනකන් ඒ ලමය ඒක කියෙව්ව....
මම ඒක ඉවර වෙනකන් හරි අපහසුවකින් හිටියෙ.... ඒ ලමයගෙ කට හරි ගදයි...

ඒක හින්ද මට හිතුන තියෙන ලස්සන කට
ඇරියමත් ‍නැති නොවෙන්න
කට ගද ගහනවට බෙහෙතක් ඔයාලටත් කියන්න

මේකයි බෙහෙත්
මූන මල් පොතු තැම්බූ වතුර සින්නක්කාරන් මිශ්‍රකර කට සෝදන්න

කොහොඹ නැටි පිලිස්සූ අඵ කහ, ලුණු ස්වල්පයක් වතුරට දමා ඉන් කට සේදීමත් හොද ප්‍රතිකාරයකි.

මූන මල් පොතු කහට පුවක් සින්නකරන් යොදා කට සේදීමත් කට ගද ගැසීම නැති කර ගැනීමට කදිම ඖෂධයකි


වතිල වෙදමහතාගේ තවත් වැඩක්

ඔය තියෙන්නේ බෙහෙත... ඒකට සිංහලෙන් කියනේ B.J කියලා. ලොල්
:lol::lol::lol:
 

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මචන් මම සම්ප්‍රධෛක වෙදකමට ගරහනවා නෙමෙඉ ,, මටත් ඔය ප්ර්ස්නේම තිබ්බ අවරුදු ගානක් ,, මම රජයේ රෝහලක ,, දන්ත වෛද්‍ය අංශයට ගිහින් කිව්වා ,, එතකොට මට එතනින් කිව්වා,, හරියට දත් මදෙන්නේ නැති තැන වල කෑම හිර වෙලා හිර වෙලා , දැන් ඒ මැලියම් බුරුසුවෙන් යවන්ඩ බෑ,, මේකට දත් සුද්ද කරන්දම ඕනේ කියල ,, ඊට පස්සේ මට සති දෙකකින් පස්සේ වගේ දිනයක් දුන්න ,, ඒ දවසේ ගියාම දොස්තර ,, දත් සෙට් එක බුරුමයක් වගේ පොඩි යන්ත්‍ර රාජයෙක්ගෙන් හෙම දතක්ම වගේ පිරිසිඳු කල ,, දැන් මම ඔය වැඩේ කරගෙන අවරුදු 3 ක් විතර වෙනවා ,, තාම කිසිම අව්ලක් නැතුව දවස පුරාම මුව නෞම්ව තියෙනවා ( කියනද අමතක උන මම කලින් පාවිච්චි කරපු දන්තලේපයත් වෙනස් කරලා clogard වලට මාරු වුණා) දැන් මම හරිම සැහැල්ලුවෙන් ඉන්නේ ,,,, :):):):):):):):):)