Rail Hike from Ohiya to Idalgashinna

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ELAKIRI Mr.PERERA...

    MACHAN MAMATH OYA TAN DEKATA GIHIN TIYANAWA, PUDUMA LASSANAI


    * HALDUMMULLA TOWN AKEN YANNA PULUWAN IDALGASHINNA STATION AKATA HARIMA LASSANAI

    * KALUPANAHA TOWN AKEN YANNA PULUWAN BAMBARAKANDA HARAHA OHIUATA


    MAMA ME ROAD DEKEMA GIHIN TIYANAWA JEEWITE KAWADAWATH AMATAKA WENNE NA..

    MAMA PHOTOS UPLOAD KARANA DANNE NA..

    අරියටම හරි මචං. වැලිමඩ ටවුන් එකෙන් ආවාම ඔහියට, බඹරකන්ද දිය ඇල්ල, රහන්ගල කන්ද බලන්න පුළුවන්. උඩවේරිය වත්ත මැද්දෙන් තියෙන පාරෙන් ඉදල්ගස්හින්නට බහිනකොට පුදුම ලස්සනයි.
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    එළ...මැක්සා ෆොටෝස් ටික.

    ඒ කවුද අර බිංගය ඇතුලෙ වැටුනන් එහෙම ආයේ මම එළියට එන්නේ නැ....
    ඇයි ඉතින් ඇවිත් වැඩක් නැ නේ කිව්වේ :rolleyes:
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    machan maara lassanai kawada hari dawasaka mamath yanawa ara rail paare parawechcha kola ehema dakinakota harima lassanai machan amuthu watapitawak tiyenne thanks machan :yes::yes:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Elakiri! :cool: ගොඩාක් ස්තුතියි මේවා අපිත් එක්ක බෙදා ගන්න එකට :)
    මේ වගේම වටිනා සංචාර ඉස්සරටහත් සතුටුදාක ලෙසම නිම කරන්න ලැබේවා!! කියලා ප්‍රාර්ථනා කරනවා :yes:
    රෙප්++ ~♥~
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    pattane dannawanm math enawa aparade maath hoda kochchi pissek saha photo pissek :/
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මරු ගමනක් නේ මේ පාර ගිහින් තියෙන්නෙ..ෆොටෝස් ටිකත් උපරිමයි
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එළ...මැක්සා ෆොටෝස් ටික.

    ඒ කවුද අර බිංගය ඇතුලෙ වැටුනන් එහෙම ආයේ මම එළියට එන්නේ නැ....
    ඇයි ඉතින් ඇවිත් වැඩක් නැ නේ කිව්වේ :rolleyes:
    මට ඒ කියපු කෙනාව මතක නෑ නෑ වගේ............
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally


    නියමයි........

    maaaxxahhh..!!! keep it up..thnxx 4 sharing...

    maxxsane..........
    3.gif

    Shaa. hariyata mamath oya gamana giya kiyala hithenawa. report eka kiyawanakota

    Thank you, nice report

    Rep+5

    ado maxxa ban :( adenawa

    pissu hadenawa... ubala koheda hadissiyemane yanne :eek:

    නියම ෆන් එකක් අරගෙන නේ..:)
    අපිත් ගියා වගේ මෙක බලනකොට..ලස්සනට දාලා තියේනවා.....
    :):)
    11.gif

    patta thread eka machan


    maxxa Post lokka

    maxxa machan.....:):)

    නියමය් පෙරේරා..............

    එළ එළ තවත් අපූරු සංචාරයක් වගේ. පරිසරයේ සුන්දරත්වය වගේ ම ලොකු දැනුමකුත් අපටත් ලබාගන්න හැකිවුණා මේ වගේ සම්පූර්ණ කරුණු ඇතුළත් කරල හැමදාම වගේ ත්‍රේඩ් එක දාල තියන එකෙන්. බොහොමත් ම ස්තූතියි සියලුම දෙනාට.

    thawath supiri sancharayak :D



    හැමෝටම ගොඩාක් ස්තුතියි.