මචන් මම moneybookers account එකකින් comercial බැංකුවට සල්ලි ගන්න යන්නේ !
මම bank එක register කරා ( moneybookers account එකේ )..........
සල්ලි ආවද කියලා දැනගන්න ක්‍රමයක් නැද්ද. මම commercial bank account එකේ telebanking enable කරලා නැහැ.
අනිත් එක මේක savings account එකක්! current account එකක් නෙමේ!
moneybookers වලින් commercial bank account වලට සල්ලි ගෙන්න ගෙන තියෙන කෙනෙක් පොඩි advice එකක් දෙනවද?

ඉස්සෙල්ලම පොඩි ගානක් ගෙන්න ගෙන බලමු නේද??

Last edited: