ඔබමයි...
නිම්හිම් නැති කඳුලැල්
සිත්තම් කළ සිතුවම්
ගෙත්තම් කළ පදවැල්
ඔබ වෙනුවෙන්මයි හැමකල්
නිම්හිම් නැති කඳුලැල්
සිත්තම් කළ සිතුවම්
ගෙත්තම් කළ පදවැල්
ඔබ වෙනුවෙන්මයි හැමකල්
ඔබමයි...
නිම්හිම් නැති කඳුලැල්
සිත්තම් කළ සිතුවම්
ගෙත්තම් කළ පදවැල්
ඔබ වෙනුවෙන්මයි හැමකල්
සිහිවූයේ තුන්කල්
ආදරයේ නිකලැල්
ලැබුනත් නිති කදුලැල්
සදා ඔබේමයි හැමකල්



Thank Youමුව කමලේ හසරැල්
ගලන්නාසේ ගඟුලැල්
ආදරයක් නිවහල්
හිමිවේවා මනකල් !
tp



හ්ම්... සමහරක් වෙලාවට ජීවිතේ එහෙමයි.හැමදේත් එක්කම කඳුළුත්...![]()


නැතුවත් නිම් නැති කදුලැල්....
නැතුවත් ඔබ හට සිත්තම්.....
එනමුත් රකින්නෙමි සැමකල්........
ඔබට තුරුළු වී මම නම්......



Xtremly SORRYඅපෝ ඔහොම කරන්න එපා අක්කේ. ජිවිත කාලෙටම හදපු පලවෙනි එක.....