ඔබමයි...

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    ඔබමයි...

    නිම්හිම් නැති කඳුලැල්
    සිත්තම් කළ සිතුවම්
    ගෙත්තම් කළ පදවැල්
    ඔබ වෙනුවෙන්මයි හැමකල්
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    ඔබමයි...

    නිම්හිම් නැති කඳුලැල්
    සිත්තම් කළ සිතුවම්
    ගෙත්තම් කළ පදවැල්
    ඔබ වෙනුවෙන්මයි හැමකල්


    මුව කමලේ හසරැල්
    ගලන්නාසේ ගඟුලැල්
    ආදරයක් නිවහල්
    හිමිවේවා මනකල් !

    tp
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    නැතුවත් නිම් නැති කදුලැල්....
    නැතුවත් ඔබ හට සිත්තම්.....
    එනමුත් රකින්නෙමි සැමකල්........
    ඔබට තුරුළු වී මම නම්......
     

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    නැතුවත් නිම් නැති කදුලැල්....
    නැතුවත් ඔබ හට සිත්තම්.....
    එනමුත් රකින්නෙමි සැමකල්........
    ඔබට තුරුළු වී මම නම්......
    :shocked: :):):)
     

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    අපෝ ඔහොම කරන්න එපා අක්කේ. ජිවිත කාලෙටම හදපු පලවෙනි එක.....
    Xtremly SORRY
    ඔයාගේ පද පේළි ටිකත් හරිම ලස්සනයි