තනිවුනාවේ...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නමුදු සිතුවත්
    මා මෙලෙස
    අසරණවූ
    මගේ ලෝකයට
    අත පොවන්නට
    බැඳුමෙන් බැඳී ඇත
    නොහැකි
    නිබඳ ඔබ
    බැඳුනු සෙනෙහස
    අපේ හදවත් සනසමින්
    මුකුලිත වූවත්
    හදේ ගැස්මක් දැනෙයි
    නිබඳ සිතන විට
    කැදලි තැනූ
    ඔබේ ලොව ගැන
    නොහැක මා හට
    කූඩු කඩාලා
    පව් බලන්නට
    පතමි ඔබෙ දිවි මගට
    ආසිරිමල් වැසි වසින්නට
    තනිවුනාවේ මා
    සුපුරුදු අදුරු ලොව තුල...
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මූත් එසේ මෙසේ පූසෙක් නෙමෙයි වගේ
    රෙප්+
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    නමුදු සිතුවත්
    මා මෙලෙස
    අසරණවූ
    මගේ ලෝකයට
    අත පොවන්නට
    බැඳුමෙන් බැඳී ඇත
    නොහැකි
    නිබඳ ඔබ
    බැඳුනු සෙනෙහස
    අපේ හදවත් සනසමින්
    මුකුලිත වූවත්
    හදේ ගැස්මක් දැනෙයි
    නිබඳ සිතන විට
    කැදලි තැනූ
    ඔබේ ලොව ගැන
    නොහැක මා හට
    කූඩු කඩාලා
    පව් බලන්නට
    පතමි ඔබෙ දිවි මගට
    ආසිරිමල් වැසි වසින්නට
    තනිවුනාවේ මා
    සුපුරුදු අදුරු ලොව තුල...



    සුපුරුදු අදුරු ලොව තුල...
    තනිවුනාවේ මා
    ආසිරිමල් වැසි වසින්නට
    පතමි ඔබෙ දිවි මගට
    පව් බලන්නට
    කූඩු කඩාලා
    නොහැක මා හට
    ඔබේ ලොව ගැන
    කැදලි තැනූ
    නිබඳ සිතන විට
    හදේ ගැස්මක් දැනෙයි
    මුකුලිත වූවත්
    අපේ හදවත් සනසමින්
    බැඳුනු සෙනෙහස
    නිබඳ ඔබ
    නොහැකි
    බැඳුමෙන් බැඳී ඇත
    අත පොවන්නට
    මගේ ලෝකයට
    අසරණවූ
    මා මෙලෙස
    සිතුවත් එනමුදු ........
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ, කව්ද ඩෝ ඇඩෙන ටෝක් දෙන්නේ? :growl::growl:දැනගනිව්..මරාගෙන මැරෙනවා හරියැ..:frown::frown:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුපුරුදු අදුරු ලොව තුල...
    තනිවුනාවේ මා
    ආසිරිමල් වැසි වසින්නට
    පතමි ඔබෙ දිවි මගට
    පව් බලන්නට
    කූඩු කඩාලා
    නොහැක මා හට
    ඔබේ ලොව ගැන
    කැදලි තැනූ
    නිබඳ සිතන විට
    හදේ ගැස්මක් දැනෙයි
    මුකුලිත වූවත්
    අපේ හදවත් සනසමින්
    බැඳුනු සෙනෙහස
    නිබඳ ඔබ
    නොහැකි
    බැඳුමෙන් බැඳී ඇත
    අත පොවන්නට
    මගේ ලෝකයට
    අසරණවූ
    මා මෙලෙස
    සිතුවත් එනමුදු ........
    :shocked::shocked::shocked::shocked::P