apith muladi ohoma thamai... ewagema muldai buk eka harima lassanai...bt anthima wedii.....
skul yana kaledinam tikak amrui wage penunata
dan course eke aaye eewa uganwanakota.. kochchara kesida kiyala hienawa...![]()
buk ? haha අපි නං ලියන්න මහන්සි වෙන්නෙ නෑ
නංඟිල වගේ වැඩ දන්න කෙල්ලෙක් ගෙන් (අපි කියන්නෙ සෙකට්රි ල කියල ) අන්තිමට note එක ඉල්ලගෙන photo copy කරගන්නවා. අන්තිමට අපිත් ඒගොල්ලන්ගෙ ලඟටම වගෙ ලකුණු ගන්නවා
ම්ංද නංඟි මමනම් කවදාවත් statistic ලේසියි කියල නම් කියන්නෙ නෑ . අපේ සෑහෙන්න සැරට papers බලනවත් එක්ක

ayyath ekka chat kale godak kalakata passse neda![]()
අපි හරි ආඩම්බරෙන් ඉන්නෙ ඒකයි
apith muladi ohoma thamai... ewagema muldai buk eka harima lassanai...bt anthima wedii..... 
oka tiyenne art walatada commerce waltada?
mathakath naa 

naa UNI neei