Fight: 9 Police injured in Katunayake

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    Methana samahara eun Magul kiyawanawa.....
    Samahara eun Anduwata Baninawa
    Samahara eun Anduwata Help Karanawa........(Thamath un Anduwe Lanu kanawa)

    Eth ekek wath hithuwada Private Sector ekata wenna yana de........

    Anthimata apita EPF ETF wath nathuwa inna thama inne........

    Oka Genawoth Goverment Treasury Eke Salli tibbe Natnam un oya kiyana Pension ekawath apita hamba wenne na.........................

    Apita adareta kawruth owa hadanne na........hamadama Apita tibbadeth nathi una........dan Eka wadi machan

    Kawruth ape Salary eka wadi karanna katha kalada........? dan oya apita boru adare pennana ekekwath kalin api gana katha kalada

    danwath Me anduwe lanu kana eka Nawattapan.......Atta therum ganin

    mama kisisma Paksekata Help karanne na....mokada un apita kanna bonna denne nane ban.....api hambakaroth api kanawa....nath nam api badaginne.................

    ela ela mama danagatta dewal anuwa mata hithena de kiwwe ban.......

    All is Well for Hell...........:lol:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    3ae15f381a337a31b6c136f8b451477ddcbbb3d67e9f75d17262c9836e8305ac6g.jpg


    4ce63d416f1b3a7d8833f4fbfa0ec3211d96d7a54f4b523c65889f25e318c7ef6g.jpg


    b47fd605078a86c0d0062d9ef625849a42872f7b653eaccb2f3ccd5c514b9e2b6g.jpg


    5ed6ad1c59ff3c49fd565c3e0a4b8bd41e8c9d499c9df922eb5726c2a31fbb066g.jpg


    16b197c57812bb087f3a97cbdd960ac651e6c05ae731d855ed13d3f5c89c64a26g.jpg
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28


    :(:sorry: pissu hadenawa ban.:no: Policye kiyala ohomath ekekta gahanawada ban, munta nam hondak wenne naha. patta We*ige puthala.

    mekath kiyawapanko

    ඊයේ දිනයේදී යෝජිත පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුපට එරෙහිව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයන් විසින් සංවිධානය කල උද්ඝෝෂණයේදී පොලිසිය හා උද්ඝෝෂකයන් ගැටුණි.

    මෙහිදී උද්ඝෝෂකයින් විසින් පොලිසියට ප්‍රහාර එල්ල කල අතර පසුව පොලිසිය විසින් ඔවුන්ගෙන් එලව එලවා පළිගනු ලැබිය. මේ පිළිබඳව හෙලිකල බි.බි.සි සිංහල සේවයේ පුවත් විකාශය පහතින්.
    අදහස් දැක්වූ සේවකයින්

    "අපි ෆැක්ටරියේ හිටියේ ඇතුලට ඇවිල්ල කාමර කුඩු කරලා අපිට ගැහුවේ.ඔක්කොම කැඩිලා තියෙන්නේ. කඳුළු ගස් ගැහුවා ෆැක්ටරියේ ඇතුලේ.ගහලා ගහල එලියට ගත්ත".

    "පොලිසියෙන් ඇවිල්ල අපිට කිව්වා මේක නවත්තන්න කියල.අපිට වෙලාවක් දුන්නා.අපිට ඒ වෙලාවට නවත්තගන්න බැරි උනා.ඊට පස්සේ අපිට කඳුළු ගෑස් ගැහුවා. අපේ දැන් දෙන්නෙක් වෙඩි තියල ඉස්පිරිතාලේ ඉන්නවා".

    "ෆැක්ටරියට අපි ගියාට පස්සේ ෆැක්ටරිය ඇතුලට ඇවිල්ල එක එක්කෙනා පෝලිමට අරගෙන චෙන් වලිනුයි පොලු වලිනුයි අපිට ගැහුවා."

    තුවාල වූ සේවකයින් පොලිසියට ගෙනල්ලා
    දහවල් දෙක වනවිට තුවාල වූ සේවක සේවිකාවන් බස්රථවලින් කටුනායක පොලිස් ස්ථානය වෙත රැගෙන එනු ලැබුවා.

    එම සේවකයන් රැගෙන එන අයුරු ජායාරුප ගත කිරීමට පොලිසිය ඉඩ ලබාදී නැහැ.පහර ක සේවකයින් ඉල්ලා ඇත්තේ තමන් ඉක්මනින් රෝහල්වෙත ගෙනියන ලෙසයි.

    එම තත්වය තුල නැවතත් සවස හතරට සේවක සේවිකාවන් 2000 පමන නැවත උද්ඝෝෂණයක් ආරම්භ කලේ පොලිසියේ රඳවාගත් සේවක සේවිකාවන් නිදහස් කරන ලෙස ඉල්ලමින්.

    ඇමති නුලෙන් හිස බේරා ගනී
    මෙහිදී ගැටුම සමතයකට පත්කිරීම සඳහා ගිය ෆිලික්ස් පෙරේරා අමාත්‍යවරයා තම හිස බේරාගත්තේ ආරක්ෂාවට ගිය පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහයෙනි.

    යුධ හමුදාව මැදිහත්වෙයි
    ඉන්පසු යුධ හමුදාවේ උසස් නිලධාරියෙකුගේ එන කිරීම මත පොලිස්යේ තුවාල වී වැතිර සිටි පිරිස රෝහල් කර ගෙනයනු ලැබුවා.

    ඉන් අනතුරුව කටුනායක පොලිසිය පරික්ෂාවට ලක්වුයේ එහි තවත් සේවකයන් රඳවාගෙන ඇති බවට චෝදනා නැගුන හෙයිනි.

    ලේ පෙරාගත් ඇවිදීමට පවා නොහැකි සේවකයන් පොලිසියේ බිම වැතිර සිටියදී යුධ හමුදාව මැදිහත්ව ඔවුන් රෝහල් කර ගෙනයාමට කටයුතුකළ නිසා අනෙක් පිරිස සාමකාමිව විසිර යාමට එකඟ වුවා.

    සාමකාමිව යන පිරිසටත් කඳුලු ගෑස් ගහලා
    ඉන් අනතුරුව සාමකාමිව විසිර යන සේවක පිරිසට පොලිසියේ කිහිපදෙනෙකු විසින් කඳුළු ගැස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

    :frown::growl:
     
    මෝඩ යක්කු :lol: නිකන් ගුටි කාල මැරෙන්න හදන්නෙ, ගාමන්ට් උන්ට කොහෙන්ද මොලයක් :lol: පොලීසියටත් හොද වැඩේ පුස් පාට් දානවට, ඕව වැඩි වුනොත් ආමි එකෙන් දායි, එදාට ගාමන්ට් උන්ට දෙයියංගෙම පිහිටයි :lol::lol::lol::lol:
     
    Police says 100+ injured

    2nc17iq.jpg


    දැන් මේ ඊ නිව්ස් එකේ එක අපි පිලිගන්න ඕනෙද :lol: සුන්න පොනිමල් දාන ගොංවාහිනී , MahITN ඒකේ ඒවත් අපි පිලිගන්න ඕනෙද :lol: සිරස නැති සිරසෙ ඒවත් අපි පිලිගන්න ඕනෙද :lol:ඊ නිව්ස් එකේ කියන විදිහට දෙඹරු පොලීසියට විතරයි ඇනල තියෙන්නෙ :lol::lol::lol: උද්ගෝශකයන්ට ඇනල නෑ :lol::lol::lol: දහස්ගානක් ඉන්න ගොඩේ දෙඹරු යුනිෆෝම් එක බලල වෙන්න ඇති අනින්න ඇත්තෙ :lol::lol: මේව පිලිගන්න හරක්ට කවන්න ඕන පුන්නක්කු
     
    Last edited:

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඊයේ PTN එකේ ගිය නිව්ස් එකේ පොලීසිය විතරලු ගුටි කාලා තියෙන්නේ.
    කෙල්ලන්ටත් බිමදාගෙන ගහපුවා දැකලා නෑනේ. මුන්ව ජාතක කලාට අම්මලත් දුක් වෙනව ඇති
     
    ඊයේ PTN එකේ ගිය නිව්ස් එකේ පොලීසිය විතරලු ගුටි කාලා තියෙන්නේ.
    කෙල්ලන්ටත් බිමදාගෙන ගහපුවා දැකලා නෑනේ. මුන්ව ජාතක කලාට අම්මලත් දුක් වෙනව ඇති

    :lol::lol::lol: උන්ට ඔය විශ්‍රාම වැටුප එපානං මොන මගුලකටද ඕක බලෙන් දෙන්න යන්නෙ, ආන්ඩුවට පිස්සු බන්, මේ වගේ උද්ගෝශන වලට යන ගොං හරක්ටත් හොද පාඩමක්, එකෙක් මැරෙන්න කිට්ටුවෙලා ඉස්පිරිතාලෙ, මුං දන්නවනෙ බන් මෙහෙ පොලිස් බල්ලන්ගෙ හැටි, ඕකුන්ට හිතක් පපුවක් නෑ, කෙල්ලො කී දෙනෙක්ව පොලීසියට ගෙනිහිල්ල දුශනය කරන්න ඇද්ද, උන් දන්නවනෙ එලිවෙන්නෙ නෑ කියල
     
    reputation_neg.gif
    Fight: 9 Police injured... 06-01-2011 11:02 AM - machan. FTZ eke ewn hinda thama Pension scheme eka suspend une. natnam private sector ekatama kelawenawa scheme eka genawanam. panditha katha kiyanna kalin poddak hithala balapan.k. -4

    පන්ඩිත ටෝක් පිරිමියෙක් වගේ මෙතනදීපන් බන්, අම්මලගෙ තාත්තලගෙ ජාතකයේ වැරදි තියෙන උන් තමයි හැංගිලා ගල් ගහන්නෙ :lol: FTZ උන්ගෙ ඔය උද්ගෝශන කරන උන්ගෙන් කීදෙනෙක් ඔය පෙන්ශන් එක ගැන දන්නවද :lol: ජොප්පොංගෙ උවමනාවටයි ඕකුන් පාරට බැස්සෙ, ඉතින් උබත් ගෑනියෙක් වගේ දොරමුල්ලෙ හැගෙන්නෙ නැතුව FTZ උන් එක්ක පාරට බැහැපංකො ෆොන්සියො :lol:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :lol::lol::lol: උන්ට ඔය විශ්‍රාම වැටුප එපානං මොන මගුලකටද ඕක බලෙන් දෙන්න යන්නෙ, ආන්ඩුවට පිස්සු බන්, මේ වගේ උද්ගෝශන වලට යන ගොං හරක්ටත් හොද පාඩමක්, එකෙක් මැරෙන්න කිට්ටුවෙලා ඉස්පිරිතාලෙ, මුං දන්නවනෙ බන් මෙහෙ පොලිස් බල්ලන්ගෙ හැටි, ඕකුන්ට හිතක් පපුවක් නෑ, කෙල්ලො කී දෙනෙක්ව පොලීසියට ගෙනිහිල්ල දුශනය කරන්න ඇද්ද, උන් දන්නවනෙ එලිවෙන්නෙ නෑ කියල
    ඕකේ අනික් පැත්තකුත් තියනවා බන්. විශ්‍රාම වැටුප ලැබෙන්නේ අඩ්මුම ගානේ තව අවුරුදු 10කින්නේ. එතකඔට මේ ආණ්ඩුව නොතිබෙන්නත් පුලුවන්. දැන් ඉඳන්ම සල්ලි කපාගන්න නිසා ඒකෙන් වාසි ඩැන් පවතින ආණ්ඩුවට. තව අවුරුදු 10කට පස්සේ එන ආණ්ඩුවට තමයි කෙල වෙන්නේ:rofl:
     
    ඕකේ අනික් පැත්තකුත් තියනවා බන්. විශ්‍රාම වැටුප ලැබෙන්නේ අඩ්මුම ගානේ තව අවුරුදු 10කින්නේ. එතකඔට මේ ආණ්ඩුව නොතිබෙන්නත් පුලුවන්. දැන් ඉඳන්ම සල්ලි කපාගන්න නිසා ඒකෙන් වාසි ඩැන් පවතින ආණ්ඩුවට. තව අවුරුදු 10කට පස්සේ එන ආණ්ඩුවට තමයි කෙල වෙන්නේ:rofl:

    :lol::lol: ආන්ඩුවලින් අපිට කවද්ද බන් සෙතක් වුනේ, මුංව කොටියම කන්න ඕන :rofl:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :lol::lol: ආන්ඩුවලින් අපිට කවද්ද බන් සෙතක් වුනේ, මුංව කොටියම කන්න ඕන :rofl:
    අපෝ එපා. මුන්ට අමාරුව දැනෙනකොට ඒකටත් විඳවන්නේ අපි වගේ වැඩ කරන ජනතාව.:sorry:
    මුන්ව කොටියා කෑවොත් මුන්ගේ මල ගෙවල් වලටත් වියදම් කරන්න වෙන්නේ අපිට:lol: