Murder 2 Trailer ft. Emraan & Jacqueline

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Meka SAW wage film ekakda??:confused:
    Murder 1 balapu kawuru hari kiyanna!!

    සෝ වගේ ෆිල්ම් එකක් නෙවෙයි.. හින්දි ෆිල්ම් වලදි එම්~රාන් අස්මි කියන නළුවා රගපානවා නම්..
    ඒ චිත්‍රපටි පවුලේ උදවියත් එක්ක නරඹන්න බැරි තාලේ චිත්‍රපටි..
    ඒ රටේ ඒ නළුවාට පට බැදලා තියෙන නම ඇවිත්.. " සීරියස් කිසර් "..
    ඒ කියන්නේ රූගත කිරිමට වුනත් මේ නළුවා සිප ගැනිම් ඇත්තටම කරන පුද්ගලයෙක් හින්දායි.. ඒ නාමය පට බැදිලා තියෙන්නේ..
    ඒ වගේ හොල්මන් ෆිල්ම් එකක් නෙවෙයි.. පලවෙනි ෆිල්ම් එක ඇවිත් බැදපු කෙල්ලෙක් එක්ක හාදකම් තියා ගන්න චරිතයක් වටායි කතාව දිව යන්නේ..
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart

    :shocked::shocked::shocked::P:P:P:P
    :baffled::baffled::baffled::dull::nerd::eek:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,557
    3,979
    113
    Lanka
    සෝ වගේ ෆිල්ම් එකක් නෙවෙයි.. හින්දි ෆිල්ම් වලදි එම්~රාන් අස්මි කියන නළුවා රගපානවා නම්..
    ඒ චිත්‍රපටි පවුලේ උදවියත් එක්ක නරඹන්න බැරි තාලේ චිත්‍රපටි..
    ඒ රටේ ඒ නළුවාට පට බැදලා තියෙන නම ඇවිත්.. " සීරියස් කිසර් "..
    ඒ කියන්නේ රූගත කිරිමට වුනත් මේ නළුවා සිප ගැනිම් ඇත්තටම කරන පුද්ගලයෙක් හින්දායි.. ඒ නාමය පට බැදිලා තියෙන්නේ..
    ඒ වගේ හොල්මන් ෆිල්ම් එකක් නෙවෙයි.. පලවෙනි ෆිල්ම් එක ඇවිත් බැදපු කෙල්ලෙක් එක්ක හාදකම් තියා ගන්න චරිතයක් වටායි කතාව දිව යන්නේ..

    anyw Imaran patta. pora inna hema film ekak ma wage wenas and elama widiyta krpuwa. Gangster,aksar,Dil Toh Bachcha Hai Ji,Crook,Tum Mile,Awarapan, ehema maxxa. muge film nam aniwa balanwa.:):):)
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    සෝ වගේ ෆිල්ම් එකක් නෙවෙයි.. හින්දි ෆිල්ම් වලදි එම්~රාන් අස්මි කියන නළුවා රගපානවා නම්..
    ඒ චිත්‍රපටි පවුලේ උදවියත් එක්ක නරඹන්න බැරි තාලේ චිත්‍රපටි..
    ඒ රටේ ඒ නළුවාට පට බැදලා තියෙන නම ඇවිත්.. " සීරියස් කිසර් "..
    ඒ කියන්නේ රූගත කිරිමට වුනත් මේ නළුවා සිප ගැනිම් ඇත්තටම කරන පුද්ගලයෙක් හින්දායි.. ඒ නාමය පට බැදිලා තියෙන්නේ..
    ඒ වගේ හොල්මන් ෆිල්ම් එකක් නෙවෙයි.. පලවෙනි ෆිල්ම් එක ඇවිත් බැදපු කෙල්ලෙක් එක්ක හාදකම් තියා ගන්න චරිතයක් වටායි කතාව දිව යන්නේ..

    ඒ කියන්නෙ... ජැකී අක්කාවත්... ඌ...:shocked:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ කියන්නෙ... ජැකී අක්කාවත්... ඌ...:shocked:

    ඔව්, අනිවාර්යෙන් ම...
    ඒක නේ මේ වගේ චරිත රගපාන්න කලින් ගිවිසුමකට අත්සන් කරන්නේ..
    ඒ අත්සන් කරන තැන ලියලා තියෙනවා.. තමන්ට රගපාන චරිතයේ ස්වභාවය ඒකේ තිබ්බාලු සිප ගැනිමේ චරිත වගේ ම නිරුවත් චරිත.. ඒත් ඒවා හැම දෙයකටම මේ ජැකී කැමැත්තක් දක්වලයි මේ සදහා රංගනයෙන් දායක වේලා තියෙන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    anyw Imaran patta. pora inna hema film ekak ma wage wenas and elama widiyta krpuwa. Gangster,aksar,Dil Toh Bachcha Hai Ji,Crook,Tum Mile,Awarapan, ehema maxxa. muge film nam aniwa balanwa.:):):)

    ඔව්, මචන් මමත් අනිවාර්යෙන් ම බලනවා..
    මිනිහාගේ කිස් කරන සීන් එක හින්දා නෙවෙයි..
    මිනිහා මේ විදියට හිටියාට හොදට රගපාන්න පුලුවන් කම තියෙනවා..
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,557
    3,979
    113
    Lanka

    ඔව්, මචන් මමත් අනිවාර්යෙන් ම බලනවා..
    මිනිහාගේ කිස් කරන සීන් එක හින්දා නෙවෙයි..
    මිනිහා මේ විදියට හිටියාට හොදට රගපාන්න පුලුවන් කම තියෙනවා..

    ow bng muge actin patta.. mu inna films wla songs wunath anith ewata wada maxxa
    :):)
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    mu ara ottu allana film ekak thiyenawa neda!!! lassana sinduwak thiyenawa!!! eken thama allagaththe film eke thiyenne ottu allana ekekge character ekak kiyala!! eke nama denna puluwanda! torrent hari!