Meka SAW wage film ekakda??
Murder 1 balapu kawuru hari kiyanna!!

Meka SAW wage film ekakda??
Murder 1 balapu kawuru hari kiyanna!!
සෝ වගේ ෆිල්ම් එකක් නෙවෙයි.. හින්දි ෆිල්ම් වලදි එම්~රාන් අස්මි කියන නළුවා රගපානවා නම්..
ඒ චිත්රපටි පවුලේ උදවියත් එක්ක නරඹන්න බැරි තාලේ චිත්රපටි..
ඒ රටේ ඒ නළුවාට පට බැදලා තියෙන නම ඇවිත්.. " සීරියස් කිසර් "..
ඒ කියන්නේ රූගත කිරිමට වුනත් මේ නළුවා සිප ගැනිම් ඇත්තටම කරන පුද්ගලයෙක් හින්දායි.. ඒ නාමය පට බැදිලා තියෙන්නේ..
ඒ වගේ හොල්මන් ෆිල්ම් එකක් නෙවෙයි.. පලවෙනි ෆිල්ම් එක ඇවිත් බැදපු කෙල්ලෙක් එක්ක හාදකම් තියා ගන්න චරිතයක් වටායි කතාව දිව යන්නේ..

ඒ කියන්නෙ... ජැකී අක්කාවත්... ඌ...![]()
anyw Imaran patta. pora inna hema film ekak ma wage wenas and elama widiyta krpuwa. Gangster,aksar,Dil Toh Bachcha Hai Ji,Crook,Tum Mile,Awarapan, ehema maxxa. muge film nam aniwa balanwa.![]()
jackii wa pora kiss krna kalin hodata kiss n hmm wela tynneඒ කියන්නෙ... ජැකී අක්කාවත්... ඌ...![]()

ඔව්, මචන් මමත් අනිවාර්යෙන් ම බලනවා..
මිනිහාගේ කිස් කරන සීන් එක හින්දා නෙවෙයි..
මිනිහා මේ විදියට හිටියාට හොදට රගපාන්න පුලුවන් කම තියෙනවා..

jackii wa pora kiss krna kalin hodata kiss n hmm wela tynne![]()

ow bng muge actin patta.. mu inna films wla songs wunath anith ewata wada maxxa![]()