thnx for sharing![]()
ඒක ඇත්ත මායා වරුන් ළග තිබිලා තියෙන්නේ බොහෝම දියුණූ ගණිතමය, තාරාකා පිළිබද දැනුමක්
අර තියෙන පිර්මීඩය චිකන් ඉට්සා ඒක හදලා පවා තියෙන්නේ තාරකා වල පිහිටිම අනුවයි, නමුත් මම හිතන්නේ දැන් ඔය ලෝක විනාශය ව්‍යපාරයක් බවට පත්වෙලා තියෙන්නේ. මිනිස්සු පොත්,DVD,සගරා ආදි බේරෙන් ක්‍රම ගැන කියලා විකුණනවා දහස් ගණන්. කපටි මිනිසුන්.

hitagannath ba ban dan wena dewal wala hatiyata...![]()

inne tike imuka putho joliyo damala...ane oke 2012 walanam wenne epa....mama thama bedalath ne!
අනිවා...මං නම් මැරෙන්න හිත හදන් ඉන්නේ![]()

ආය ජීවිතේට එපා පූසියෝ![]()

Ratak watina kathawa,,,inne tike imuka putho joliyo damala...ane oke 2012 walanam wenne epa....mama thama bedalath ne!






කියලා වැඩක් නෑ බංඋඹ මේ ලඟදිනේ උඹේ පුති අපට පෙන්නුවේ..? මොකෝ වෙන හොර පුසේක්වත් බැල්ම දාලද පුතිට?
http://www.elakiri.com/forum/showthread.php?t=1131808
![]()







කියලා වැඩක් නෑ බං
නෝ හෝප්ස් ෆෝර් ලයිෆ්
![]()
හ්ම්ම් ..