Rail Hike from Ohiya to Idalgashinna

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ela ela ... , hikzzzzzzz
    11.gif
    11.gif
    :)

    ela machan....rep+++++

    මහන්සි වෙලා, ගමනක් ගිහිල්ලා, ඒ ගැන ත්‍රෙඩ් එකකුත් දාන කෙනෙක්ට ගොඩක්ම වටින්නේ අනිත් අයගෙන් ඒ ගැන ලැබෙන කමෙන්ට් එක... ඒක තමා එයාගේ තෘප්තිය.

    පෙරේරා, චාමික, දිලුම් ඇතුළු කණ්ඩායමට බොහොම ස්තුතියි සංචාරයක් ගිහින් මහන්සි වෙලා මේ ත්‍රෙඩ් එක දැම්මට... සුබපැතුම්..


    ස්තුතියි හැමෝටම.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොනව කියන්නද ඉතින්..
    හැමදාම වගේ මැක්සා..
    (රෙප් දෙන්නෙ නෑ..අපි ඉන්න හරියෙන් නොකියම ආවට..දෙන්නෙ නෑ කිවුවට දුන්න )

    එනකොට ආවේ බස් එකේනේ. ඇත්තමයි අයියේ මට ඔයාලාගේ ටවුන් එකෙන් එනකොට මතක් උනා බැහැලා නොකියම ගෙදර යන්න තිබ්බා නම් එල නේද කියලා. දවසක් චාමියාට කරා වගේ. ඔකොම උන් බස් එකේ නිදි. අනිත් එක හවස්වෙලා එතකොට. ගම්පොලින් එනකොටම හවස 05 නේ. අපි අර වැඩේ දවසට එන්නම් කෝ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මැක්ස මැක්සා නියමයි නියමයි ආයේ මොනාද දැන් තමයි මුල සිට සරලව කියවල ඉවර උනේ සුපිරි අයියා එකෙන්ම එවෙසම් කිව්වා

    වටින ලිපියක් සහ රමණීය පින්තූර ටිකක්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ela ela, maxxa trip eka...
    Thanks for sharing machan...
    +5 rep added...

    මාත් යන්න ඕන පෙරේරා අයියත් එක්ක ඇවිදින්න:) ඒත් කොහෙද :(

    මැක්ස මැක්සා නියමයි නියමයි ආයේ මොනාද දැන් තමයි මුල සිට සරලව කියවල ඉවර උනේ සුපිරි අයියා එකෙන්ම එවෙසම් කිව්වා

    වටින ලිපියක් සහ රමණීය පින්තූර ටිකක්

    ස්තුතියි හැමෝටම.