Ela ela ... , hikzzzzzzz![]()
![]()
![]()
ela machan....rep+++++
මහන්සි වෙලා, ගමනක් ගිහිල්ලා, ඒ ගැන ත්රෙඩ් එකකුත් දාන කෙනෙක්ට ගොඩක්ම වටින්නේ අනිත් අයගෙන් ඒ ගැන ලැබෙන කමෙන්ට් එක... ඒක තමා එයාගේ තෘප්තිය.
පෙරේරා, චාමික, දිලුම් ඇතුළු කණ්ඩායමට බොහොම ස්තුතියි සංචාරයක් ගිහින් මහන්සි වෙලා මේ ත්රෙඩ් එක දැම්මට... සුබපැතුම්..
ස්තුතියි හැමෝටම.

)
