මේවා මට යූටියුබ් එකේ තිබිලා හම්බුන ආතල්ම වීඩියෝ ක්ලිප්වලින් ටිකක් මේවගේ තවත් ඒවා තියේනම් මෙතනම දාපල්ලා මේවා නම් මාර ආතල්

දැන් බලන්න මේක ..
------>මුලින්ම බලන්න මේ ඔරිජිනල් එක ....................................දැන් බලන්න මේක------>

මේ ජෝක් සින්දු කොච්චර ජනප්‍රිය වෙලාද කියනවා නම් දැන් ඩොල්පින් හෑන්ඩ් ටීෂර්ට් පවා විකුණන්න තියෙනවා බොරුනම් ගූගල් කරන්න Brock's Dub කියලා

මෙන්න තවත් ෆන් එකක්
Mafia Babies කියලා තමා මේක නම් කරලා තියෙන්නේ
බලලාම ඉන්නකෝ
මේක ඇවිත් Lady Gaga ගේ Telephone සින්දුවේ CHATROULETTE VERSION එක මේක මූ හිනා නොවී කොහොම කරනවද මන්දා
මෙතන දුක හිතෙන කතාවකුත් තියෙනවා කොතනත් බලු වැඩ සිද්ධ වෙනවානේ මේක බලන්නකෝ මචන්ලා මෙයාට අන්තිමේදී සිද්ධකරලා තියෙන අසාධාරණය යූටියුබ් එකෙන්
මෙයාගේ වීඩියෝ එකක් මිලියන එකකට වඩා නරඹපු සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා ඉතින් ඒක නවත්තන්න යූටියුබ් එකෙන් කරලා තියෙන සක්කිලි වැඩේ වීඩියෝ එකෙන්ම බලන්නකෝ එයාගේ වචන වලින්ම
මේ වගේ දේවල් අනුමත කරන්න බෑ
මෙයා ඊයේ අප්ලෝඩ් කරපු ඇලඩින් වීඩියෝ එකට ලැබිලා තියෙන ප්‍රතිචාරය කොච්චර ලොකුද කියලා මේ බලන්න
මීට කලින් මෙයා හදපු ඔයගොල්ලෝ ඔය කලින් බලපු ටෙලිෆෝන් කියන සින්දුටත් එම වැඩේම කරලා මිලියන ගානක් බැලුවම
මේ වැඩේ තේරෙනවා නේද ඉස්සරහට එන මිනිස්සුන්ව බලෙන් පහලට ඇදලා දාන හැටි
මෙහෙත් ඉන්නවාලුනේ එළකිරිය බදුගත්තා වගේ හැසිරෙන අය අළුතින් එන අයව අධෛර්යමත් කරන අන්න ඒවගේ අය යූටියුබ් එකෙත් ඉන්නවා කියලා මට මේකෙන් තේරුණා ලොකු පොඩි කියලා නෑ හැම තැනම එකවගේ 

*****************************
මේ දාන මුල් සින්දු දෙකම රසිකයන්ගේ අප්‍රසාදයට ලක්වුනු අසාර්ථක සින්දු ඒනිසාමයි මේ බයිටට අරගෙන තියෙන්නේ සමහර ඒවයේ ඔරිජිනල් එකටත් වඩා මිනිස්සු බලලා තියෙන්නේ ජෝක් එක !!
සර්ච් කරාම එන්නෙත් ජෝක් එක 
------>මුලින්ම බලන්න මේ ඔරිජිනල් එක ....................................දැන් බලන්න මේක------>
සර්ච් කරාම එන්නෙත් ජෝක් එක 

දැන් බලන්න මේක ..

------>මුලින්ම බලන්න මේ ඔරිජිනල් එක ....................................දැන් බලන්න මේක------>

මේ ජෝක් සින්දු කොච්චර ජනප්‍රිය වෙලාද කියනවා නම් දැන් ඩොල්පින් හෑන්ඩ් ටීෂර්ට් පවා විකුණන්න තියෙනවා බොරුනම් ගූගල් කරන්න Brock's Dub කියලා

මෙන්න තවත් ෆන් එකක්
Mafia Babies කියලා තමා මේක නම් කරලා තියෙන්නේ
බලලාම ඉන්නකෝමේකේ සිරා ක්ලිප් එකේ කෑල්ලක් අන්තිමට දාලා තියෙනවා
මේක ඇවිත් Lady Gaga ගේ Telephone සින්දුවේ CHATROULETTE VERSION එක මේක මූ හිනා නොවී කොහොම කරනවද මන්දා
මෙතන දුක හිතෙන කතාවකුත් තියෙනවා කොතනත් බලු වැඩ සිද්ධ වෙනවානේ මේක බලන්නකෝ මචන්ලා මෙයාට අන්තිමේදී සිද්ධකරලා තියෙන අසාධාරණය යූටියුබ් එකෙන්
මෙයාගේ වීඩියෝ එකක් මිලියන එකකට වඩා නරඹපු සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා ඉතින් ඒක නවත්තන්න යූටියුබ් එකෙන් කරලා තියෙන සක්කිලි වැඩේ වීඩියෝ එකෙන්ම බලන්නකෝ එයාගේ වචන වලින්මමේ වගේ දේවල් අනුමත කරන්න බෑ
මෙයා ඊයේ අප්ලෝඩ් කරපු ඇලඩින් වීඩියෝ එකට ලැබිලා තියෙන ප්‍රතිචාරය කොච්චර ලොකුද කියලා මේ බලන්න ALADDIN IN REAL LIFE!!
54,022 views - 1 day ago
මීට කලින් මෙයා හදපු ඔයගොල්ලෝ ඔය කලින් බලපු ටෙලිෆෝන් කියන සින්දුටත් එම වැඩේම කරලා මිලියන ගානක් බැලුවම
මේ වැඩේ තේරෙනවා නේද ඉස්සරහට එන මිනිස්සුන්ව බලෙන් පහලට ඇදලා දාන හැටි
මෙහෙත් ඉන්නවාලුනේ එළකිරිය බදුගත්තා වගේ හැසිරෙන අය අළුතින් එන අයව අධෛර්යමත් කරන අන්න ඒවගේ අය යූටියුබ් එකෙත් ඉන්නවා කියලා මට මේකෙන් තේරුණා ලොකු පොඩි කියලා නෑ හැම තැනම එකවගේ 

~~~මම මේක ලියන්න ටිකක් මහන්සි උනා මොකද මම යුනිකෝඩ් කන්වර්ටර් යූස් කරන්නේ නෑ සිංහල කීබෝඩ් එන දාගෙන ටයිප් කරන්නේ ඉතින් යමක් රස වින්දා කියලා මම හිතනවා බම්ප් පාරක් දාලා අදහසත් දාලා යන්න~~~

*****************************
Last edited: