SLT eken maawa ayeth blacklist karala lu

nadunkwee

Active member
  • Dec 13, 2007
    330
    60
    28
    NEGOMBO
    හැබැයි ඉතින් download කරනකොට ඕන එකයි එපා එකයි හැම එකම බාන්න එපා. මගේ cafe එකක් තියෙන්නේ. 2MB line එකක්. සාමාන්‍යයෙන් 200-250 GB වගේ යනවා... පැයට 800MB විතර ගන්න පුළුවන්. 512KB line එකේ ගන්න පුළුවන් පැයට 200MB වගේනේ.. 103GB වැඩි වගේ.. හැබැයි SLT එකට අයිතියක් නෑ customers ලට නොදන්වා FUP දාන්න...
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අනේ අනිච්චං මොලේ කොලොප්පන් කීවලු :baffled:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,322
    3,112
    113
    6°54′N 79°54′E
    මචන් අකුණු ගහන දවස්වල මගේ adsl router එකට වැඩේ සිද්ද උනා:( shape එකේ warranty ගන්න ගිහින් දුන්නත් පස්සේ උන් කතාකරල කිව්වා chip burn වෙලා කියල:no::growl: කාගේ ලග හරි adsl router එකක් වික්ක කරන්න තියෙනවනම් කියන්න :)
     

    WobBLeR

    Member
    Aug 16, 2007
    43
    4
    0
    ඔය කතාකරපු කෙනා කිව්ව විස්තරේ ලිඛිතව ඉල්ලන්න. උන්ට ඕක ලිඛිතව දෙන්න බෑ.. මොකද TRC එකෙන් කියලා තියෙන්නේ FUP දාන්න එපා කියලා..

    Thanks machan.
    Mama heta SLT ekata gihin managerta talk ekak daannam.
    Balamuko miniha mokadda kiyanne kiyala.

    Comment karapu, upades deepu hemotama thanks.
     

    WobBLeR

    Member
    Aug 16, 2007
    43
    4
    0
    Ah! Thawa podden amathaka wenawa! :D

    Upades illuwama nama noda rep kapapu ඇටි කෙහෙල් කාපු රිලවtath thanks. Uta thiyena amaaruwa danne une.

    unledmlg.jpg


    Lol!!!

    Anyway, thanks machan dunna advice ekata.
     
    • Like
    Reactions: cyborg

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    TRC කිව්වා සියල unlimited package වලට FUP එක ක්‍රියාත්මක වන බව. දැන් unlimited BB කියල දෙයක් ලන්කාවේ නෑ. මම දන්න විදිහට මාසෙට 36GB වගේ තමයි එක.ඒක හොදටම අතිනේ.
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    50gb:eek::eek:uba lankawe slt ekatada katha kare 25gb koheda puluwan mama nam blacklist eke udama hariye inne mama hitanne udeta speed eka 10kbps-15kbps :growl::growl::growl:
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    Thanks machan.
    Mama heta SLT ekata gihin managerta talk ekak daannam.
    Balamuko miniha mokadda kiyanne kiyala.

    Comment karapu, upades deepu hemotama thanks.

    fup dala na un kranne ubala wenama pool ekata danava okkma heavy users la eke inne trc ekata kiuwata wadak na ubage line ekata fup dala na wena user name ekak dala balapan ethakora full speed enava ehema awe natnam ubata trc ekata kiyanna puluwan natnam sorry:dull::dull:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,686
    834
    113
    In La Srinka
    TRC කිව්වා සියල unlimited package වලට FUP එක ක්‍රියාත්මක වන බව. දැන් unlimited BB කියල දෙයක් ලන්කාවේ නෑ. මම දන්න විදිහට මාසෙට 36GB වගේ තමයි එක.ඒක හොදටම අතිනේ.
    pissuda TRC eken kiyala thiyenne denata deela thiyena unlimited connections kisima ekakata FUP daanna thahanam kiyala

    The customers who have been already subscribed to unlimited broadband tariff plans have to be continued. The operator will not be permitted to apply FUP on existing unlimited broadband packages.

    source:
    page: -> http://www.trc.gov.lk/press-room/approved-tariffs/91-sri-lanka-telecom-plc.html

    Link: Volume Based Broadband and Unlimited Broadband Packages