ධනවත් පියා, දිළිදු පියා

dan1231

Well-known member
  • Jun 4, 2007
    1,708
    60
    48
    No Man's Land
    ධනවත් පියා, දිළිදු පියා

    ධනවත් පියා, දිළිදු පියා
    Rich Dad, Poor Dad

    මේ කියන්නේ කියවන්න වටින පොතක් ගැනයි. මේ කියන්නේ අපිට ඉස්කෝලෙදි ඉගෙනගන්න හම්බෙන්නෙ නැති දෙයක් ගැනයි. ඒ තමයි කොහොමද ධනවත් වෙන්නෙ කියන එක.

    අපිට අපේ අම්මල තාත්තලයි, ඉස්කෝලෙ ගුරුවරුයි හැමතිස්සෙම කිව්වේ හොදට ඉගෙන ගන්න එතකොට තමයි හොද රස්සාවක් හොයාගන්න පුලුවන් කියලා.

    ඉතින් අපිත් හොදට ඉගෙන ගෙන එක එක පාඨමාලා කරලා අන්තිමට ළැජ්ජ නැතුව ජොබ් එකක් ඉල්ලගෙන එක එකා පිටි පස්සේ යනවා. ඊට පස්සේ කොම්පැනි අයිතිකාරයන්ව පෝසත් කරන්න උදේ ඉදන් රෑ වෙනකං කඹුරනවා. මාසෙ අන්තිමට පඩිය අතට ගන්නකොට තමයි තේරෙන්නෙ ජීවත් වෙන්න මේක මදි නේද කියලා. ඉතින් ඔයාලට තේරෙනවද මේ ක්‍රමේ මොකක් හරි වැරැදදක් තියෙනවයි කියලා?

    මේ ගැන හරියටම දැනගන්න. මොකක්ද විසදුම කියල ඉගෙන ගන්න. මෙන්න මේ පොත කියවන්න. ඔයාලගේ ජීවිතේට වටිනාම වෙනස් දෙයක් මේ පොතෙන් ඔයාලට ඉගෙන ගන්න ලැබේවි. Rich Dad, Poor Dad පොතේ කතෘ Robert Kiosaki තමා ඉහල වීඩියෝ එකේ ඉන්නේ. කෝටිපතියෙක් වුන එයාගෙ ජීවිත අත්දැකීම් වලින් ඔයාලට මේ පොත හරහා වටින පාඩමක් උගන්නනවා. “ලක්ෂපතියන්ගේ පාසලේ විදුහල්පති” විදිහට ප්‍රසිද්ධ වෙලා ඉන්න මෙයාගේ මේ පොත ඉතා විශිෂ්ඨ අලෙවියක් පෙන්වලා තියෙනවා.
    ඉතින් මේ පොත අපිට තේරෙන සිංහලට පරිවර්ථනය කරපු ප්‍රදීප් කුමාර බාලසූරියට අපි ගොඩාක් ස්තූති කරන්න ඕනෙ මේ වටින වැඩේට. ගුණසේන එකෙන් හරි සරසවි එකෙන් මේ සිංහල පරිවර්ථනය ඔයාලට ගන්න පුලුවන්.
    එහෙනම් තවත් වටින පොතක් ගැන කියනකම්.
    ආයුබෝවන්!

    ඉතින් මේ පොත අපිට තේරෙන සිංහලට පරිවර්ථනය කරපු ට අපි ගොඩාක් ස්තූති කරන්න ඕනෙ මේ වටින වැඩේට. ගුණසේන එකෙන් හරි සරසවි එකෙන් මේ සිංහල පරිවර්ථනය ඔයාලට ගන්න පුලුවන්.

    front-cover.jpg

    33w31hj.jpg

    Note:මම මේ පොතේ English ver. එක කියවල තියෙනව. මට දැනගන්න ලැබුනා මේකෙ සින්හල පරිවර්තනය තියෙනව කියල. මේක ගොඩක් වටින පොතක් නිසා මෙතන පලකරන්න හිතුනා. නමුත්, මේ සින්හල විස්තරය මම ගත්තෙ මේ blog eken without editing

    http://www.lankatha.com/2011/05/rich-dad-poor-dad/
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    thank you Dan !!! I havent heard bout it so far , wanna read it
    You must spread some Reputation around before giving it to dan1231 again
     
    ranray

    Active member
  • Dec 6, 2010
    603
    52
    28
    ධනවත් පියා, දිළිදු පියා
    Rich Dad, Poor Dad

    මේ කියන්නේ කියවන්න වටින පොතක් ගැනයි. මේ කියන්නේ අපිට ඉස්කෝලෙදි ඉගෙනගන්න හම්බෙන්නෙ නැති දෙයක් ගැනයි. ඒ තමයි කොහොමද ධනවත් වෙන්නෙ කියන එක.

    අපිට අපේ අම්මල තාත්තලයි, ඉස්කෝලෙ ගුරුවරුයි හැමතිස්සෙම කිව්වේ හොදට ඉගෙන ගන්න එතකොට තමයි හොද රස්සාවක් හොයාගන්න පුලුවන් කියලා.

    ඉතින් අපිත් හොදට ඉගෙන ගෙන එක එක පාඨමාලා කරලා අන්තිමට ළැජ්ජ නැතුව ජොබ් එකක් ඉල්ලගෙන එක එකා පිටි පස්සේ යනවා. ඊට පස්සේ කොම්පැනි අයිතිකාරයන්ව පෝසත් කරන්න උදේ ඉදන් රෑ වෙනකං කඹුරනවා. මාසෙ අන්තිමට පඩිය අතට ගන්නකොට තමයි තේරෙන්නෙ ජීවත් වෙන්න මේක මදි නේද කියලා. ඉතින් ඔයාලට තේරෙනවද මේ ක්‍රමේ මොකක් හරි වැරැදදක් තියෙනවයි කියලා?

    මේ ගැන හරියටම දැනගන්න. මොකක්ද විසදුම කියල ඉගෙන ගන්න. මෙන්න මේ පොත කියවන්න. ඔයාලගේ ජීවිතේට වටිනාම වෙනස් දෙයක් මේ පොතෙන් ඔයාලට ඉගෙන ගන්න ලැබේවි. Rich Dad, Poor Dad පොතේ කතෘ Robert Kiosaki තමා ඉහල වීඩියෝ එකේ ඉන්නේ. කෝටිපතියෙක් වුන එයාගෙ ජීවිත අත්දැකීම් වලින් ඔයාලට මේ පොත හරහා වටින පාඩමක් උගන්නනවා. “ලක්ෂපතියන්ගේ පාසලේ විදුහල්පති” විදිහට ප්‍රසිද්ධ වෙලා ඉන්න මෙයාගේ මේ පොත ඉතා විශිෂ්ඨ අලෙවියක් පෙන්වලා තියෙනවා.
    ඉතින් මේ පොත අපිට තේරෙන සිංහලට පරිවර්ථනය කරපු ප්‍රදීප් කුමාර බාලසූරියට අපි ගොඩාක් ස්තූති කරන්න ඕනෙ මේ වටින වැඩේට. ගුණසේන එකෙන් හරි සරසවි එකෙන් මේ සිංහල පරිවර්ථනය ඔයාලට ගන්න පුලුවන්.
    එහෙනම් තවත් වටින පොතක් ගැන කියනකම්.
    ආයුබෝවන්!

    ඉතින් මේ පොත අපිට තේරෙන සිංහලට පරිවර්ථනය කරපු ට අපි ගොඩාක් ස්තූති කරන්න ඕනෙ මේ වටින වැඩේට. ගුණසේන එකෙන් හරි සරසවි එකෙන් මේ සිංහල පරිවර්ථනය ඔයාලට ගන්න පුලුවන්.

    front-cover.jpg

    33w31hj.jpg

    Note:මම මේ පොතේ English ver. එක කියවල තියෙනව. මට දැනගන්න ලැබුනා මේකෙ සින්හල පරිවර්තනය තියෙනව කියල. මේක ගොඩක් වටින පොතක් නිසා මෙතන පලකරන්න හිතුනා. නමුත්, මේ සින්හල විස්තරය මම ගත්තෙ මේ blog eken without editing

    http://www.lankatha.com/2011/05/rich-dad-poor-dad/

    ado oya lankata post ekata danna pota scan kale mama machan... mage laga gedara tiyena pote scan karapu image 2 oya... kamak na uba lankatha mention karala tiyenawane... ela ela... :)
     
    • Like
    Reactions: dan1231