unbelievable

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒක එඩිට් එකක් මචන්..
    ෆෙක් එකක්.. නැත්නම් ඒ වගේ සබ්දයට අනුව ගහන්න විදියක් නෑ..
    අනික කිසිම මහන්සි ගතියක් පෙන්නුම් වෙන්නෙත් නෑ..
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51

    බෝල 4-5 ගහල මහන්සි දෑනුනොත් ටෙස්ට් මෑච් ගහන්නේ කොහොමද........ අවෘදු ගානක් තිස්සේ ක්‍රිකට ගහපු කෙනෙක්ට බෝලේ ස්ද්දේ අනුව බෝලේ එන විදිහ තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනි....
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    ඒක එඩිට් එකක් මචන්..
    ෆෙක් එකක්.. නැත්නම් ඒ වගේ සබ්දයට අනුව ගහන්න විදියක් නෑ..
    අනික කිසිම මහන්සි ගතියක් පෙන්නුම් වෙන්නෙත් නෑ..

    Edit ekak neme machanzzzz..porata puluwan athi!
     
    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    ඒක එඩිට් එකක් මචන්..
    ෆෙක් එකක්.. නැත්නම් ඒ වගේ සබ්දයට අනුව ගහන්න විදියක් නෑ..
    අනික කිසිම මහන්සි ගතියක් පෙන්නුම් වෙන්නෙත් නෑ..

    Not fake, its coming out of a pitching machine so guess the tragectory is the same always, so kinda easy to hit besides his a experienced player :D And the vid was made by a famous newspaper so dont expect them to put fake stuff.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බෝල 4-5 ගහල මහන්සි දෑනුනොත් ටෙස්ට් මෑච් ගහන්නේ කොහොමද........ අවෘදු ගානක් තිස්සේ ක්‍රිකට ගහපු කෙනෙක්ට බෝලේ ස්ද්දේ අනුව බෝලේ එන විදිහ තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනි....

    Edit ekak neme machanzzzz..porata puluwan athi!

    Not fake, its coming out of a pitching machine so guess the tragectory is the same always, so kinda easy to hit besides his a experienced player :D And the vid was made by a famous newspaper so dont expect them to put fake stuff.

    මේ ක්ලිප් එක ෆෙක් කියලා තියෙනවා ඒ යු ටියුබ් ක්ලිප් එකෙන් ම..
    ඒකට කමෙන්ට් කරපු අයගේ කමෙන්ට් බලන්න..
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51

    මේ ක්ලිප් එක ෆෙක් කියලා තියෙනවා ඒ යු ටියුබ් ක්ලිප් එකෙන් ම..
    ඒකට කමෙන්ට් කරපු අයගේ කමෙන්ට් බලන්න..

    කමෙන්ට්ස් වල තියෙන්නේ එක එක්කෙනාට හිතෙන විදිහ සහ පේන විදිහ නෑතුව හරි එක නෙමේ