ජෙනරාල්

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
මනුස්සකමක් නැති වන මුර්ගයෙක්ට රට පාලනය කරන්න හම්බුනානම් අද ඔයත් නෑ මමත් නෑ.එකයි ඇත්ත .

wana murgaya thama oluwa uda tiyan inna gal wali bassa oyala.oyath na math na thama me wage edithara hamudapthi kenek hitiye naththan.wala palle okkoma.kawru bayla gahuwath wadak na.uda peramune hitiya aya mathak karanna.moolikathwaya gaththa.udda pitiyata bahapu.ac kamara wala indan jolly karala mal mala daganna aya neme.sobana karayanta ahu wennepa
 
sl.

Member
May 27, 2011
141
5
0
ගෝඨාභය නැත්තන් ඔය කවුරුත් ඉතුරු වෙන් නෑ.අනික ඕක ඉදිරි ආරක්ෂක වළල්ලට ගියේ නෑ තුවක්කු අරන් ..අර අපේ දුප්පත් මිනිස්සුන්ගේ දරුවෝ තමයි ජිවිත පුජ කලේ..යුද ආයුධ ජාවාරමෙන් ලැබුන මුදල් වලට හෙන ගහනවා ...
 
kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
gotabaya giyada :cool:kawda udde meheyuwe.etakan ay horakan karana awa dakek naththe.chande illaddi witarak awa eliyata awe kohomada??ekathu wela horakan karalada
 
nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ජෙනරල්ව කෑවේ කාලකන්නි ජේප්පො තමයි,නෑත්තන් අදටත් සෑම මිනිසුන්ගෙන්ම ගරුබුහුමන් ඈතිව යසට ඉන්න තිබ්බා
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ජෙනරල්ව කෑවේ කාලකන්නි ජේප්පො තමයි,නෑත්තන් අදටත් සෑම මිනිසුන්ගෙන්ම ගරුබුහුමන් ඈතිව යසට ඉන්න තිබ්බා

    ay nodee inne?? karapu warada chande illanna giya ekada??danatath minissu a garu buhuman denna one thamay
     
    sl.

    Member
    May 27, 2011
    141
    5
    0
    gotabaya giyada :cool:kawda udde meheyuwe.etakan ay horakan karana awa dakek naththe.chande illaddi witarak awa eliyata awe kohomada??ekathu wela horakan karalada

    දයාබර නංගි මේක තේරුම් ගන්න අපි කරන පවුවලින් කවදාවත් ගැලවෙන්න බැ..අපිට ඒ වට පඩිසන් දෙනවා..රජෙක් වගේ හිටපු ජෙනරාල් අයි දැන් බල්ලෙක් වගේ දුක් විඳින්නේ ? තේරුම් ගන්න බලන්න..මේ පොලව නුහුලන අපරාධ කරපු අයටස්වභාවධර්මයෙන්ම දඬුවම් දෙනවා ,,
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    ගෝඨාභය නැත්තන් ඔය කවුරුත් ඉතුරු වෙන් නෑ.අනික ඕක ඉදිරි ආරක්ෂක වළල්ලට ගියේ නෑ තුවක්කු අරන් ..අර අපේ දුප්පත් මිනිස්සුන්ගේ දරුවෝ තමයි ජිවිත පුජ කලේ..යුද ආයුධ ජාවාරමෙන් ලැබුන මුදල් වලට හෙන ගහනවා ...

    Genaral kenek THuwakku ussagena udda peramunata yanne mona rateda??
    MOda katha kiyanna epaa banzz...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::P:P:P:P:P:P:P.. anika yako SF mula edalama (40 years) Yudda peramune weda daapu porak...
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ගෝඨාභය නැත්තන් ඔය කවුරුත් ඉතුරු වෙන් නෑ.අනික ඕක ඉදිරි ආරක්ෂක වළල්ලට ගියේ නෑ තුවක්කු අරන් ..අර අපේ දුප්පත් මිනිස්සුන්ගේ දරුවෝ තමයි ජිවිත පුජ කලේ..යුද ආයුධ ජාවාරමෙන් ලැබුන මුදල් වලට හෙන ගහනවා ...

    යුද්දෙට බයේ රට පැනල ගියපු එකද යුද්දේ කෙරුවේ
    ඔය කියන දුප්පත් දෙමවුපියන්ගේ දරුවෝ යුද්දේ දින්නට පස්සේ
    උන්ට ගෙයක් හදන්න කියල උන්ගේ නම විකුණලා
    රටේ ජීවත් වෙන්න බැරි තරමට අධික බදු බරක් දරාගනිමින්
    කීය කීය හරි දුන්න මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරපු
    බල්ලන්ගේ අම්මලාගේ සොහොන්වලටත් හෙන ගහනවා.
    උන්ට කඩේයන රටේ කරුමෙට ජාතක උන
    බලු ජාන සහිත නපුංසකයෝ ගැන කතා කරලා වැඩක් නැහැ.
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    දයාබර නංගි මේක තේරුම් ගන්න අපි කරන පවුවලින් කවදාවත් ගැලවෙන්න බැ..අපිට ඒ වට පඩිසන් දෙනවා..රජෙක් වගේ හිටපු ජෙනරාල් අයි දැන් බල්ලෙක් වගේ දුක් විඳින්නේ ? තේරුම් ගන්න බලන්න..මේ පොලව නුහුලන අපරාධ කරපු අයටස්වභාවධර්මයෙන්ම දඬුවම් දෙනවා ,,

    dayabara aiye, me loke horu thakkadi sura sapa windiddi dakina de gana katha karannepa.oya monada kiyanne chande illanna gaththa aluthawath neme passe passe me manussayawa horek kare.owa karapu ayata panuwo gahddi kooru ganina eka koy taran sapak kiyala hiteyda:rofl:a manussaya moday eka athakata.kate tiyana de ohe kiyanava.mokada hithe boru na.awaknay.anith ewan amu kaptee.siyalu wada kara kara hangenava.onna oya wenasa therun ganna.mokada deshapalane karala rata kapu kenek nemey SF:)
     
    • Like
    Reactions: Welusumana

    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    ජෙනරල්ව කෑවේ කාලකන්නි ජේප්පො තමයි,නෑත්තන් අදටත් සෑම මිනිසුන්ගෙන්ම ගරුබුහුමන් ඈතිව යසට ඉන්න තිබ්බා

    :yes:
     
    • Like
    Reactions: supunsara

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    kawru kawath nokawath oyala mula amathaka karanna epa.hondata mathaka tiyaganna me prashna amnussayata damme chande illanna kalin.rata wenuwen karapu uthukam amathaka karanna epa.aka punchi deyak neme.oyala gawrwa karan naththe ay a karapu mehewarata.awa hithe tiyana nisada anawashya widihata SF ta katha karanne