මේ පින්තූරෙ මද තියන තිත් දිහා ටිකක් වෙලා බලන් ඉන්න.. ඊට පස්සෙ සුදු පාට බිත්තියක් දිහා බලාගෙන දෙතුන් පාරක් ඇස් දෙක වහ වහ අරින්න.. ඊටත් පස්සෙ පුලුවන් නම් කියන්න ඒ පින්තූරෙ ඉන්නෙ කවුද කියල...