meka sira kathawak

emil

Member
Mar 22, 2007
7,271
555
0
Elakiri.Com
මේක සිරාකතාවක්..

දවසක් රැ පොරවල්ලා දෙන්නෙක් ගියා හොරෙන් කුරුම්බා කඩන්න..
ඔන්න ඉතින් වැඩ කාරයා නැග්ග ගහට හෙන උස ගහක්,
අනිකා ගහයට ඔත්තු බලන්න හිටගෙන ඉන්නවා..
විනාඩි 5 ක් ගියා තාම ගහට නැගපු බුවා නෑ... ගහයට ඉන්න එකාට පේන්නෙත් නෑ පට්ට කලුවරේ
විනාඩි 10 කුත් ගියා , ගහ උඩින් කිසිම සද්දයකුත් නැ,,මුට ගහ උඩදී මොකක් හරි වුනවත්ද කියල,
ගහයට හිටපු එකා නැග්ග ඔන්න ගහට .ගහේ මැදක් වගේ යනකොට මෙන්න උඩ
හිටපු එක පහලට එනවා..
අත දෙකෙන් කුරුම්බා 4 කුත් අරගෙන , කටිනුත් එකකුත් එල්ලගෙන ,
තෝ මොනවද යකෝ ඔච්චර වෙලා ගහ උඩ කරේ...
එක කිව්වා ගමන්ම කුරුම්බා කඩාගෙන අපු එක අත්දෙක අතඇරියා..දෙන්නම ගහ පල්ලේ ඇදගෙන වැටුන.
දෙන්නටම නැගිටගන්නත් අමාරුයි..
තොට පිස්සුද ගහමැදදී අතඅතෑරියේ..

"මම හිතුවේ උබ බිම ඉන්නවාකියල..."​

:lol::lol::lol::lol:

Mama Edit Kara Onna :) machan space thiyapan aye type karaddi
 
dns creation

Well-known member
  • May 2, 2011
    947
    131
    63
    Athana Methana

    thnks macho..... math edit kara
     
    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.........හෙහෙහෙහෙ