windows xp help

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නීතියේ හැටියට customer එක්කො උඹට original XP CD එකක් දෙන්න ඕනෙ ඒක install කරලා දෙන්න කියලා, නැත්තං උඹෙන් සල්ලි වලට ගන්න ඕනෙ original XP අරන් ඒක install කරල දෙන්න ඕනෙ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    නීතියේ හැටියට customer එක්කො උඹට original XP CD එකක් දෙන්න ඕනෙ ඒක install කරලා දෙන්න කියලා, නැත්තං උඹෙන් සල්ලි වලට ගන්න ඕනෙ original XP අරන් ඒක install කරල දෙන්න ඕනෙ.

    :yes: :yes: