LINKIN PARK - Iridescent •NEW•

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, මචන් මේ ක්ලිප් එක මම දැක්කා..
    ලින්කින් පාර්ක් කවදාවත් නැතුව ඒ අයගේ විඩියෝ එකට පරිගණක නිර්මාණ කරනයෙන් ත්‍රී ඩී නිර්මාණ එක් කරලා තියෙනවා.. ඒ අයගේ මේ සිංදුවත් දැනටමත් ජනප්‍රියයි..
    ස්තුතියි බේදා ගත්තාට.
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    njoy :)
    patta :)
    rep denna spread karannalu :(
    tnx bro... :)
    tnx machan... :)
    ඔව්, මචන් මේ ක්ලිප් එක මම දැක්කා..
    ලින්කින් පාර්ක් කවදාවත් නැතුව ඒ අයගේ විඩියෝ එකට පරිගණක නිර්මාණ කරනයෙන් ත්‍රී ඩී නිර්මාණ එක් කරලා තියෙනවා.. ඒ අයගේ මේ සිංදුවත් දැනටමත් ජනප්‍රියයි..
    ස්තුතියි බේදා ගත්තාට.
    ඔව් ඔව්... ඊයේ මේ සිංදුව දාලා මිනිත්තු 5ක් ගත වෙද්දී likes සහ comments සෑහෙන්න තිබුනා. ස්තූතියි අදහස් වලට​. :)
    tnx bro... :)