Car parking

dnet

Active member
  • Dec 14, 2010
    173
    78
    28
    කොළඹ සමහර shopping complex වල car parking එකට ඇතුල් කරනකොට ඒකේ එක්කෙනෙක් car එකේ dashboard එක ලගට කරලා අල්ලන device එක මොකක්ද

    Dialog head office , colombo city center වගේ තැන් වල තියනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,903
    71,079
    113
    කොළඹ සමහර shopping complex වල car parking එකට ඇතුල් කරනකොට ඒකේ එක්කෙනෙක් car එකේ dashboard එක ලගට කරලා අල්ලන device එක මොකක්ද

    Dialog head office , colombo city center වගේ තැන් වල තියනවා
    explosives detect කරන එකක් බන්, ගොඩක් underground parking, building අස්සෙ parking තියෙන තැන්වල ඕක පාවිච්චි කරනවා.
     
    • Like
    Reactions: dnet