දේශපාලන ඕපදූප ත්‍රෙඩ් එකක්

yuniko

Banned
May 23, 2011
103
24
0
mahinda buduhamuduwanga nadaya kiyanne aththada ban
පට්ටපල් බොරු.බුදු හාමුදුරුවන්ගේ නෑදෑයෝ ලංකාවේ නෑ බං.නිකන් ජනප්‍රවාද සහ අතිශයෝක්තිය විතරයි.මුහමද් නබි තුමා ලංකාවේ ඉපදුන සිංහල ජාතිකයෙක්.එතුමා බුද්ධ ශ්‍රාවකයෙක්. එතුමා පර්සියාවට සංක්‍රමනය වෙලා බුදු දහම දේශනා කරා.නමුත් මේක හුඟක් විකෘති වෙලා ඉස්ලාම් බිහිවුනා.
 
gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    රෝසි ගෙයි යු ඇන් පී එකේ ඉන්න දයාබර ඇමති කෙනෙකුයි අතර හොර සම්භන්දතාවක් තියනවාලු...
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පට්ටපල් බොරු.බුදු හාමුදුරුවන්ගේ නෑදෑයෝ ලංකාවේ නෑ බං.නිකන් ජනප්‍රවාද සහ අතිශයෝක්තිය විතරයි.මුහමද් නබි තුමා ලංකාවේ ඉපදුන සිංහල ජාතිකයෙක්.එතුමා බුද්ධ ශ්‍රාවකයෙක්. එතුමා පර්සියාවට සංක්‍රමනය වෙලා බුදු දහම දේශනා කරා.නමුත් මේක හුඟක් විකෘති වෙලා ඉස්ලාම් බිහිවුනා.

    matanam hithenne mahinda DEWADATHTHAGE lagama nadayoo kiyala....
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මර්වින් ඉස්සර කාලේ සමුපකාරෙක වැඩ කරල තියනවලු...

    ඒ කාලේ මිනිහා හැමොගෙම හිත් දිනා ගෙන ඉදලා තියනවලු...
     
    yuniko

    Banned
    May 23, 2011
    103
    24
    0
    චන්ද්‍රිකා ජනාධිපතිකමෙන් අයින් වුන ගමන් එංගලන්තේ රජ පවුලට අයිතී මාලිගාවක් පවුම් මිලියන ගානක් දීලා ගත්තා.එසෙක්ස් පැත්තේ තියෙන්නේ.ගෑනි මේක දැන් රෙන්ට් එකට දීලා තියෙන්නේ.මේ සල්ලි ඒ අයගේ එංගලන්තේ ඉන්න ලමයින්ට යන්නේ.
    200px-Wentworth_Castle,_Stainborough_-_geograph.org.uk_-_1501819.jpg
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පට්ටපල් බොරු.බුදු හාමුදුරුවන්ගේ නෑදෑයෝ ලංකාවේ නෑ බං.නිකන් ජනප්‍රවාද සහ අතිශයෝක්තිය විතරයි.මුහමද් නබි තුමා ලංකාවේ ඉපදුන සිංහල ජාතිකයෙක්.එතුමා බුද්ධ ශ්‍රාවකයෙක්. එතුමා පර්සියාවට සංක්‍රමනය වෙලා බුදු දහම දේශනා කරා.නමුත් මේක හුඟක් විකෘති වෙලා ඉස්ලාම් බිහිවුනා.

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    සිරාද බන්
    මමනම් අදමයි ඇහුවෙත්
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    චන්ද්‍රිකාගේ දුව ඉස්සෙල්ලාම කසාද බැදලා තියෙන්නේ කොටි ලොක්කෙක්ගේ පුතෙක්ලු...
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    රනිල් කසාද බැදලා තියෙන්නේ දවසක රටේ ජනාධිපති වෙන්න නම් ලන්කාවෙ මිනිස්සුන්ගේ හිත් දිනාගන්න ලේසි වෙන්නලු...
     
    yuniko

    Banned
    May 23, 2011
    103
    24
    0
    බැසිල්ටයි, ගෝඨාභයට අමෙරිකාවේ ස්විමින් ෆූල් තියෙන මාලිගාවක් වගේ එස්ටේට් එකක් තියෙනවලු.
    article-1393994-0C62A58600000578-243_638x408.jpg

    article-1393994-0C62D6D800000578-103_636x391.jpg
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ප්‍රේමදාස, අරලියගහ මන්දිරේ තිබ්බ ඉපැරණි වටිනා කියන පින්තූරයක් හොරෙන් සුද්දෙක්ට විකුනලා තියනවලු
     
    yuniko

    Banned
    May 23, 2011
    103
    24
    0
    චන්ද්‍රිකාගේ දුව ඉස්සෙල්ලාම කසාද බැදලා තියෙන්නේ කොටි ලොක්කෙක්ගේ පුතෙක්ලු...
    සුදු ජාතික දොස්තර කෙනෙක්.හැබයි මේ දවස්වල දෙන්නා ටිකක් කචල්ලු. දැන් වෙනමලු ඉන්නේ.දන්නේ නැද්ද සුද්දන්ගේ හැටි
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    රෝසි ගෙයි යු ඇන් පී එකේ ඉන්න දයාබර ඇමති කෙනෙකුයි අතර හොර සම්භන්දතාවක් තියනවාලු...

    UNP එකේ කොහෙද බන් ඇමතිලා.:lol::lol:
    ඔය කියනේ අර සින්දු කියන කුලියාපිටිය පැත්තේ පොර ගැනනේ

    :rofl::rofl::rofl:
     
    yuniko

    Banned
    May 23, 2011
    103
    24
    0
    ප්‍රේමදාස, අරලියගහ මන්දිරේ තිබ්බ ඉපැරණි වටිනා කියන පින්තූරයක් හොරෙන් සුද්දෙක්ට විකුනලා තියනවලු
    ප්‍රේමදාස නෙවෙයි බං සජිතයා.ඒකා එංගලන්තේ ඉන්න කාලේ බඩු ගහන්න සල්ලි හොයාගෙන තියෙන්නේ ඔය වගේ ඒවාගෙන්.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    සුදු ජාතික දොස්තර කෙනෙක්.හැබයි මේ දවස්වල දෙන්නා ටිකක් කචල්ලු. දැන් වෙනමලු ඉන්නේ.දන්නේ නැද්ද සුද්දන්ගේ හැටි

    දැන් ඉන්නේ දෙවෙනි එක.. ;)
     
    yuniko

    Banned
    May 23, 2011
    103
    24
    0
    හේමා මේ දවස්වල රනිල්ටයි, රවීටයි හෝ ගාලා හූනියම් කරනවලු.:shocked::shocked::no::no: