දේශපාලන ඕපදූප ත්‍රෙඩ් එකක්

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ප්‍රේමදාස නෙවෙයි බං සජිතයා.ඒකා එංගලන්තේ ඉන්න කාලේ බඩු ගහන්න සල්ලි හොයාගෙන තියෙන්නේ ඔය වගේ ඒවාගෙන්.

    දෙන්නම ප්‍රේමදාසලානේ.. එක බෝට්ටුවේ.. :lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    යස්... දයාබර සිරි කෙනෙක්.. :lol:

    මොනවා උනත් හිත හොඳ මනුස්සය
    මීට වැඩිය පෞරුෂයක් තිබුනානම් UNP එකේ නායකයා වෙන්න උනත් බැරි කමක් නැහැ.

     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මහින්දගේ වයිෆ්නුයි ගෝඨාභයගේ වයිෆ් නුයි වැඩිය ෆිට් නැහැලු..
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    වි*ල් වී#$ශ Lake House එකේ කෙල්ලෙක්ට අතවර කරලා මාට්ටු උනාලු
     

    yuniko

    Banned
    May 23, 2011
    103
    24
    0
    ප්‍රේමදාස පොඩි තරුනකාලේ දක්ෂ පාපන්දු ක්‍රිඩකයෙක්.
    හේමා ඉස්කෝලේ යනකාලේ දක්ෂ නෙට් බෝල් ක්‍රිඩීකාවක්.හේමා තරුනකාලේ කෙහෙල්වත්තේ සිල්ලර කඩේක කැෂියර් විදිහට වැඩ කරාලු.ප්‍රේමදාස එක්ක යාලුවෙලා තියෙන්නේ මේ කාලේ.ප්‍රේමදාස මේ කඩේට එනවලු බඩු ගන්න.එතකොට තමයි සෙට් වෙලා තියෙන්නේ.
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මොනවා උනත් හිත හොඳ මනුස්සය
    මීට වැඩිය පෞරුෂයක් තිබුනානම් UNP එකේ නායකයා වෙන්න උනත් බැරි කමක් නැහැ.


    රනිල් ඉන්නකන් හොද මිනිස්සුන්ට චාන්ස් එකක් ලැබෙයි කියල හිතන්න බැහැ නේද? :nerd:



    මගෙ රෙප් කපයිද මන්දා ඕව කියලා.. :baffled:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ටිල්වින් pizza hut එකෙන් pizza ගෙන්නන්නේ වෙන කෙනෙක්ට කියලාලු..

    ඇමරිකන් බඩු ගන්නවා මාට්ටු වුනොත් නමට කැලලක් වෙයි කියලා.. :eek: :lol:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ගෝඨාගේ වයිපරේ හෙනම සයිලන්ට් නේ.

    යස්...ගොඨාභයගේ වයිෆ් ඒ වගේම උගත් ලු...
    ____

    ශිරන්තිත් දුප්පත් මිනිස්සුන්ට හරියට උදව් කරනවලු...

    එයා දරු කමට කාගෙ කවුරුත් නැති ගැහැනු
    ලමයෙක් හදා වඩා ගන්නවා...
     

    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    රනිල් ඉන්නකන් හොද මිනිස්සුන්ට චාන්ස් එකක් ලැබෙයි කියල හිතන්න බැහැ නේද? :nerd:

    ඔව් බන්, :yes: අනේ මන්ද ඉතින් මිනිහ ඉන්නකන් ශක්තිමත් විපක්ෂයක් හැදෙන එකකුත් නෑ. පේනවනෙ හොද විපක්ශයක් නැතිකොට රටේ වෙන දේවල් ! :no::baffled:
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    මහින්දගේ වයිෆ්නුයි ගෝඨාභයගේ වයිෆ් නුයි වැඩිය ෆිට් නැහැලු..
    අනේ එයා දුප්පත් අයට උදව් කරනවා අපි දැකලා නෑනේ.එයා 1973 මිස් ශ්‍රී ලංකානේ.ඉතින් ඒකාලේ එයා ලංකාවේ හිටපු ලස්සනම කාන්තාවනේ.ඒක නිසා හුඟක් ආඩම්බරයිලු. නෑනලාව ගනන් ගන්නේ නෑ.බැසිල්ගේ වයිෆ් එක්කත් තරහයිලු.
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    මහින්ද ඇමති කාලේ ශිරන්තිගේ අල්මාරියේ තිබුන ලක්ෂ 25ක මුදලකුයි, එයාගේ රත්තරන් බඩු කන්දරාවයි අරගෙන ගෙදර වැඩට හිටපු කෙල්ල පැනලා ගිහිල්ලා.
    :(:(:(
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    රාජිත දත් දොස්තර වුනාට දත් ගලවන්න බැරිලු.
    :lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රාජිත දත් දොස්තර වුනාට දත් ගලවන්න බැරිලු.
    :lol::lol:

    මේක නම් මචං බොරු.....රාජිත හිටපු විශිෂ්ඨ දන්ත වෛද්‍යවරයෙක්.......මොන මගුලට දේශපාලනේ කරන්න ආවද මංදා.............:(:(