දේශපාලන ඕපදූප ත්‍රෙඩ් එකක්

yoshita

Member
Feb 24, 2011
145
26
0
මේක නම් මචං බොරු.....රාජිත හිටපු විශිෂ්ඨ දන්ත වෛද්‍යවරයෙක්.......මොන මගුලට දේශපාලනේ කරන්න ආවද මංදා.............:(:(
කැම්පස් ඉන්නකොට උඹේ කාඩ් එක මොකක්ද බං? මට කොල්ලො කීවේ මුතු හූනා කියලා. හුඟක් වෙලාවට මුතූ කියලා තමයි කියන්නේ.මගේ රූමාට කීවේ සුදු සීයා කියලා.
 

yoshita

Member
Feb 24, 2011
145
26
0
නාමල්ට ඉස්කෝලේ යන කාලේ එච්චර ඉගෙන ගන්න බැරිලු. නාමල්ට පාඩම් මතක හිටින්නේ නැහලු. සාමන්‍ය පෙල ගනන් පේල් වුනා. පස්සේ උසස් පෙලට ඉගෙන ගත්තේ කලා විෂයන්
:(:(:(
 

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
දුමින්ද සිල්වා ගංජා බිස්නස් කරනවලු.ගිය සතියේ මිනිහගේ ගංජා තොගයක් මාට්‍ටු වුනාලු

GAnja nemei ban KUDU maattu une, policiyedi thamai ganja une.
 

ripe

Banned
Feb 6, 2011
131
6
0
ow ban pal horek okaa.. :P
දන්න දේවල් ලියන්නකෝ.මිනිහා ඒ කාලේ(1987) පොල්ගස් ඕවිට පැත්තේ හිටියා ජේ.වී.පී කාරයෙක්. මහ රෑ මිනිහා බොඩිගාඩ්ලත් එක්ක මේ ගෙදරට පැන්නා.ජේ.වී.පී කාරයා හිටියේ නෑ.හිටියේ එයාගේ වයිෆ්. මාස 6 ගැබ්බර වෙලා මේ තරුනිය ඉඳලා තියෙන්නේ.
එයා ජේ.වී.පී නෙවෙයි.පස්සේ මේ බඩ දරු අම්මව රෑ 12 ට හැතප්ම 6ක් පයින් එක්ක ගෙන ගිහිල්ලා හන්දියකදි වෙඩි තියලා මරලා දැම්මා.
 

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
Mahinda Beliaththedi minihek wedi thiyala maralalu, ekata hire giye wena keneklu. dan nidahaslu, mahinda dan minihata hondata salakanawalu.. LUuu
 

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
John senewirathna embilipitiyen ganja aran nila rathayen prawahanaya karanawalu kolambata. john ge putha bandala inne suddiyeklu.. LUUUUU
 

yuniko

Banned
May 23, 2011
103
24
0
මහින්ද මිනිමැරුම් කේස් එකකට 82 රක්ෂිත බන්ධනාගාරයේ හිටියා. බෙලිඅත්තේ ත්‍රිපුද්ගල මිනීමැරුමක නඩුවකටත් විත්තිකාරයෙක් වෙලා.
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මහින්දගේ නමේ පර්සි කියලා කෑල්ලකුත් තියනවලු.
    තව නිල නොවෙන ආරංචියක් තමයි නම මහින්ද නෙවෙයි මහේන්ද්‍ර කියල
     

    yuniko

    Banned
    May 23, 2011
    103
    24
    0
    පසුගිය 2006-2009 දක්වා යුද්ධකරන්න ඩොලර් බිලියන් 6.5ක් වියදම් වුනාලු.කෝටී 70,000ක්.හැම බඩුවකටම ඩබල් ගෙවලා අරන් තියෙන්නේ.මේ සල්ලි වලින් බාගයක් විතර ආණ්ඩුවේ ලොක්කෙක්ගේ ඩුබායි වල තියෙන බැංකු ගිනුමක දාලා තියෙනවලු.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මහින්දගේ නමේ පර්සි කියලා කෑල්ලකුත් තියනවලු.
    තව නිල නොවෙන ආරංචියක් තමයි නම මහින්ද නෙවෙයි මහේන්ද්‍ර කියල

    පර්සි කියන එක රහසක් නෙමෙයි නේ බන් :eek: නාමයෝජනා දීපු එකේ තියෙන්නෙ පර්සි මහේන්ද්‍ර රාජපක්ශ කියල නේ
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    පර්සි කියන එක රහසක් නෙමෙයි නේ බන් :eek: නාමයෝජනා දීපු එකේ තියෙන්නෙ පර්සි මහේන්ද්‍ර රාජපක්ශ කියල නේ

    එහනම් අපේ මී හරක් ඇයි මේ මහින්ද, මිහිඳු, මිහින් කියා කියා බොරුවට නටන්නේ :growl::growl::growl: