අපේ රටේ ඉතිහාසය ජෝක් එකකට ගන්න එපා බන්...
mewage wada karanna epa ban..
උත්තමයා;11586112 said:රෙප් එකක් වෙනුවෙන් අපේ ඉතිහාසය පාවා දෙන මේ වගේ හිවල්ලු තමා දැන් මහ ලොකුවට ජනරාල් කියලා මැරෙන්න යන්නේ! අනේ අපොයි



උඹ මෙතන කී-බෝඩ් එකට කොටන අතරේ අපි තමා යකෝ උසාවිය ඉස්සරහා බැනර් ගැහුවේ. තොපි නිකම් කටින් විතරනේ, අඩුම ගානේ තෝ එක දවසක්වත් උසාවිය ගාවට ආවද? ඒ වගේ මනුස්සයෙක් ගැන තොපි වගේ වසලයෙක් ගෙ කටින් අහන්න ලැබෙන්නෙ අපේ පවකට
ආ ඔය අවේ අන්තිමට
බළලා පැන්න නේද
මම දැනන් හිටියා ඔයා කොයි ගොඩේ එක්කෙනෙක්ද කියලා![]()
![]()
Rep++

උත්තමයා;11586183 said:උඹ මෙතන කී-බෝඩ් එකට කොටන අතරේ අපි තමා යකෝ උසාවිය ඉස්සරහා බැනර් ගැහුවේ. තොපි නිකම් කටින් විතරනේ, අඩුම ගානේ තෝ එක දවසක්වත් උසාවිය ගාවට ආවද? ඒ වගේ මනුස්සයෙක් ගැන තොපි වගේ වසලයෙක් ගෙ කටින් අහන්න ලැබෙන්නෙ අපේ පවකට








