Porn Star

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    255647_203116016398964_100001017027131_552363_2197373_n.jpg

    :lol::lol::lol::lol:
    :shocked::shocked::shocked::shocked:

    Rep++
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අපේ රටේ ඉතිහාසය ජෝක් එකකට ගන්න එපා බන්...

    mewage wada karanna epa ban..

    මේක දල තියෙන්නේ මචන් අපේ රටේ සංස්කෘතික පොලේසියක් හදන්න හදපු කලේ.
    මතකද කොට ඇඳුම් අඳින ඒක බුරිය පෙන්න සාරි අඳින ඒක එහෙම තහනම් කරන්න හැදුව.
    එකට පොඩි hint එකක් විතරයි මේ.
    නැතුව අපේ රටේ ඉතිහාසය joke එකකට ගත්ත නෙවෙයි
     
    Dec 10, 2011
    40
    6
    0
    රෙප් එකක් වෙනුවෙන් අපේ ඉතිහාසය පාවා දෙන මේ වගේ හිවල්ලු තමා දැන් මහ ලොකුවට ජනරාල් කියලා මැරෙන්න යන්නේ! අනේ අපොයි
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උත්තමයා;11586112 said:
    රෙප් එකක් වෙනුවෙන් අපේ ඉතිහාසය පාවා දෙන මේ වගේ හිවල්ලු තමා දැන් මහ ලොකුවට ජනරාල් කියලා මැරෙන්න යන්නේ! අනේ අපොයි

    ආ ඔය අවේ අන්තිමට
    බළලා පැන්න නේද
    මම දැනන් හිටියා ඔයා කොයි ගොඩේ එක්කෙනෙක්ද කියලා
    :lol::lol::lol:
     
    Dec 10, 2011
    40
    6
    0

    ආ ඔය අවේ අන්තිමට
    බළලා පැන්න නේද
    මම දැනන් හිටියා ඔයා කොයි ගොඩේ එක්කෙනෙක්ද කියලා
    :lol::lol::lol:
    උඹ මෙතන කී-බෝඩ් එකට කොටන අතරේ අපි තමා යකෝ උසාවිය ඉස්සරහා බැනර් ගැහුවේ. තොපි නිකම් කටින් විතරනේ, අඩුම ගානේ තෝ එක දවසක්වත් උසාවිය ගාවට ආවද? ඒ වගේ මනුස්සයෙක් ගැන තොපි වගේ වසලයෙක් ගෙ කටින් අහන්න ලැබෙන්නෙ අපේ පවකට
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy

    යාළුවා... වැඩේ වැරදියි... මෙව්වා අපේ අතීත පුරාණ වස්තු... අපේ අනන්‍ය තාවය පිලිම්බුහු වෙන මෙවැනි ජාතික වස්තු අපි රැක ගන්න ඕනේ... එව්වා ලජ්ජාවට පත කරන එක නෙමෙයි කරන්න ඕනේ.... මොනවා උනත් වරද ඔය පොටෝ එක හදපු එකාගේ.... උඹේ වරදක් නැහැ මචං... හැබැයි අපේ ජාතික උරුමය හාස්‍යට ලක් කරන එක ලොකු වරදක්...
    :no:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උත්තමයා;11586183 said:
    උඹ මෙතන කී-බෝඩ් එකට කොටන අතරේ අපි තමා යකෝ උසාවිය ඉස්සරහා බැනර් ගැහුවේ. තොපි නිකම් කටින් විතරනේ, අඩුම ගානේ තෝ එක දවසක්වත් උසාවිය ගාවට ආවද? ඒ වගේ මනුස්සයෙක් ගැන තොපි වගේ වසලයෙක් ගෙ කටින් අහන්න ලැබෙන්නෙ අපේ පවකට

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: