පව් මං

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුදු පූසිට මං ආදරේ හින්දාම
    දෙන්නට හදනවා කිස් මං හැමදාම
    ලං වෙන විට මං ඇගේ සුදු කම්මුල වෙතට
    හැමදා දෙනවා රතු වෙන්නට කම්මුලට

    අනේ අම්මපා මොන වාගේ මඟුලක්ද
    මට දැන් නොතේරේ මේ ඇයි හැමදාම
    ගෑණි මගෙ උනත් නෑ ලව් කිසිසේක
    තදවෙලා ඉන්නේ මාහට දැන් හොදටෝම

    ඉස්සර පූසි මට ආදරේ කරාමලු
    දැන් බැරි කරන්නට මං හරි වනචරලු
    හිතාගන්න බෑ මට හැදෙනා අයුරු
    කියලා දෙන්න මට සංවර වෙන අයුරු

    මමනම් පනිනවා ගගටම අනේ මෙදා
    ඉවසන් ඉන්නේ කෝමද මේ දුකම සදා
    ගියත් හැමදාම පූසියෝ පස්සේ මෙමා
    ආදරේ ඔබට පමණයි පූසියේ සුදා

    වෙන වෙන පූසියන් මට මඟ දැක්කාම
    හිතෙනවා මට ටිකක් ටෝකක් දමන්නට
    පුංචි ටෝක ටික ටික ලොකු වෙන කලට
    පූස් මෝල නගිනවා මගෙ කරටියට

    අනේ දෙවියනේ මට සමාව දෙනදාට
    පූසිට කියනු මැනවියි මේ සියල්ලම
    එයා දාලා ගියොතින් මා සදහටම
    කාලා මැරෙනවා අම්මප කුප්පමේනිය

    බලපු හැමෝටම බොහොමත් ස්තූතියි
    මේක ඇත්ත පූසාගේ දුක් කථාවමයි
    කියන්න ඉතින් කියන දෙයක් බොහොම හොදින්
    අහගෙන ඉන්නම් ඉතින් මං හොර පූසා ලෙසින්....

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    hasa_123

    Member
    Feb 7, 2010
    209
    14
    0
    galle
    පූසි උම්මා දුන්නේ නැහැ කියල උඹ කේන්තියට ලියල වගේ :lol::lol::lol: :P:P
     

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    images
    images
    images
    images
    images

    ඔන්න බල බලා ඉන්න සුදු පුසිගේ පොටෝ ටිකක්...
     

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    images


    අඩෝ මචන්....හුටා....
    මෙන්න සුදු පුසිට පැටව් හම්බ වෙන්න හදන්නේ....පුසී බඩ වෙලා.....උබට උම්මා දුන්නේ වත් නැ කිවා නේද?එහෙනම් මෙහෙම වුනේ කොහොමද?
    :lol::lol::lol:

    ලස්සන කවි ටික....තව ලියපන්....
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    වනචරකම පාලනය කරගනින්.. පුසී ආස මොනවද කියල දන්නවනේ උඹ ඒවා විතරක් කරපන් නොසන්ඩාල වැඩ නොකර...:frown::frown::frown::frown:
     
    • Like
    Reactions: sudu pusa

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    කොච්චර කිව්වත් වැඩක් නෑ, බැරි දේවල් නොකර හිටු කියලා !!! :frown::frown::frown::frown::frown:
    මාළු කට්ටක් කාලා ඇලට් එකක් දාන් ඉන්නේ නැතුව කවි ලියනවා...!!!
    :lol::lol::lol::lol::lol:

    :rofl:ඔය කිව්වට නරකම නෑ ඉතින්...!!!:rofl:
    Happy3.gif

     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කොච්චර කිව්වත් වැඩක් නෑ, බැරි දේවල් නොකර හිටු කියලා !!! :frown::frown::frown::frown::frown:
    මාළු කට්ටක් කාලා ඇලට් එකක් දාන් ඉන්නේ නැතුව කවි ලියනවා...!!!
    :lol::lol::lol::lol::lol:

    :rofl:ඔය කිව්වට නරකම නෑ ඉතින්...!!!:rofl:
    Happy3.gif

    :(:(:(:(:(:sorry::sorry:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කොච්චර කිව්වත් වැඩක් නෑ, බැරි දේවල් නොකර හිටු කියලා !!! :frown::frown::frown::frown::frown:
    මාළු කට්ටක් කාලා ඇලට් එකක් දාන් ඉන්නේ නැතුව කවි ලියනවා...!!!
    :lol::lol::lol::lol::lol:

    :rofl:ඔය කිව්වට නරකම නෑ ඉතින්...!!!:rofl:
    Happy3.gif




    අඩෝ මේ උඹ මෙතන පූවන්ට පොරටෝක් දාල අහුවෙන්නෙපා මට :frown::growl: