Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)
[FONT="] Smartphone ගැන තොරතුරු සහ තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණූ [/FONT]
[FONT="]කොටස් 3 කට ඉදිරිපත් කරන දීර්ඝ ලිපියෙහි 1 වන කොටස[/FONT]
අවසන් වතාවට යාවත්කාලීන (update) කළ දිනය 12/25/2012
[FONT="]
[/FONT][FONT="] දෙවන කොටස සඳහා මෙහි පිවිසෙන්න[/FONT]
Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2)
[FONT="]මෙම ලිපියෙන් ආවරණය වන කොටස්[/FONT]
[FONT="]හැදින්වීම[/FONT]
[FONT="]Smartphone වල භාවිතය[/FONT]
[FONT="]ජංගම දුරකතන සම්බන්දක සංඛ්‍යාත පරාසය (Network Band)[/FONT]
[FONT="]ජංගම දුරකතනයේ ප්‍රමාණය(Dimensions)[/FONT]
[FONT="]ප්‍රදර්ශක තිරය (Display Screen) [/FONT]
[FONT="]ස්පර්ශ සංවේදී තිර වර්ග (Touch Screen Types)[/FONT]
[FONT="]විවිධ ස්පර්ශක සංවේදී තිර තාක්ශණ (Touch Screen Technologies)[/FONT]
[FONT="]දර්ශන තිරයේ විභේදනය (Display Resolution) [/FONT]
[FONT="]දර්ශන තිරය හා එහි පරිශීලක අතුරු මුහුනතට (user interface) අදාල අනෙකුත් තක්ශණයන්[/FONT]
[FONT="]හැදින්වීම[/FONT]
[FONT="]Smartphone එකක් යනු සාමාන්‍ය ජංගම දුරකතනයකින් ඔබ්බට ගිය විශේෂ සේවා සපයන උපකරණයකි.[/FONT]
[FONT="]සාමාන්‍ය ජංගම දුරකතන නැතහොත් feature phone එකකට වඩා මේවා වෙනස් වන්නේ එහි ඇති උසස් පරිගණන බලය(computing power)[/FONT]
[FONT="] සහ සම්බන්දක (connectivity) හැකියාවනුයි.[/FONT]
[FONT="]Smartphone එකක් බොහෝවිට පූර්ණ මෙහෙයුම් පද්දති මෘදුකාංගයක් (operating system) භාවිතයෙන් ක්‍රියාත්මක වන අතර[/FONT]
[FONT="] අතේ ගෙනයාහැකි පරිගණකයක එබ්බවූ ජංගම දුරකතනයක් ලෙස ක්‍රියා කරයි.[/FONT]
[FONT="]Smartphone එකක ඇති මෙහෙයුම් පද්දතිය මගින් වෙනත් වැඩසටහන් (application) හා මෘදුකාංග (software) ක්‍රියාකරවීම[/FONT]
[FONT="] සදහා අවස්ථාව ලබාදෙන අතර එකවර කාර්යයන් කීපයක් කරගෙනීමට (multi tasking) නැතහොත් එකවර වැඩසටහන් කීපයක් ක්‍රියා කරවීමට හැකියාව ඇත.[/FONT]
[FONT="]අද පවතින නවීන Smartphone එකකින් සපයන සේවා සමහරක්[/FONT]
[FONT="]සාමාන්‍ය දුරකතනයක් ලෙස[/FONT]
[FONT="]පුද්ගලික ඩිජිටල් සහායකයෙකු ලෙස (PDA – personal digital assistant) [/FONT]
[FONT="]අන්තර්ජාල සේවා සහ ඉන්ටර්නෙට් මොඩමයක් ලෙස[/FONT]
[FONT="]ජංගම සංගීත වාදකයක් ලෙස[/FONT]
[FONT="]කැමරාවක් සහ වීඩියෝ රෙකෝඩරයක් ලෙස[/FONT]
[FONT="]GPS (global position system) උපකරණයක් ලෙස[/FONT]
[FONT="]ජංගම දත්ත ගබඩාවක් ලෙස[/FONT]
[FONT="]රේඩියෝවක් ලෙස [/FONT]
[FONT="]FM ට්‍රාන්ස්මීටරයක් ලෙස[/FONT]
[FONT="]වීඩියෝ ක්‍රීඩා උපකරණයක් ලෙස[/FONT]
ඉලෙක්ට්‍රොනික පොත් කියවනයක් ලෙස (e-book)
[FONT="]සහ තවත් බොහෝ දෑ සදහා.[/FONT]
[FONT="]Smartphone තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු[/FONT]
[FONT="]Smartphone එකක් තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු රාශියක් ඇත. මේ සෑම කරුණක් පිළිබඳවම සැකවින් සලකා බලමු.[/FONT]
[FONT="]ජංගම දුරකතන සම්බන්දක සංඛ්‍යාත පරාසය (network band)[/FONT]
[FONT="]සාමාන්‍ය ජංගම දුරකතනයක වැදගත්ම කොටස වන්නේ එය ක්‍රියාත්මක වන සංඛ්‍යාත පරාසයයි. [/FONT]
[FONT="] ඔබගේ සේවාදායක දුරකතන සමාගම මගින් සේවා ලබාදෙන සංඛ්‍යාත පරාසයට සරිලන පරිදි ඔබගේ Smartphone උපකරණයද ක්‍රියා කළයුතුය.[/FONT]
[FONT="] බොහෝ විට smartphone උපකරණ තෙවන (3G) හා සිවුවන (4G) පරම්පරාවේ දත්ත හුවමාරු ක්‍රම හා සේවා සපයන නිසා ඊට අදාල වනපරිදි [/FONT]
[FONT="]ඔබගේ දුරකතනය තෝරාගතයුතුය. [/FONT]
[FONT="]ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන ක්‍රියාත්මක වන සංඛ්‍යාත පරාස පහත වේ.[/FONT]
[FONT="]2G[/FONT]
[FONT="]GSM900, GSM 1800[/FONT]
[FONT="]3G[/FONT]
[FONT="]UMTS 2100[/FONT]
සැලකිලිමත් වියයුතු කරුණු
[FONT="]*අමෙරිකාවේ බොහෝ දුරට භාවිතා වන UMTS 1900 පමණක් සහිත දුරකතන[/FONT]
[FONT="] ශ්‍රී ලංකාවේ 3G ජාලවල ක්රීයාත්මක නොවේ.[/FONT]
[FONT="]**අමෙරිකානු රටවල භාවිත වන CDMA band සහිත දුරකතන ලංකාවේ භාවිතා කළ[/FONT]
[FONT="] නොහැකි බවද සලකන්න.[/FONT]
[FONT="]***[/FONT]සමහරවිට මෙම දුරකතන CDMA මෙන්ම GSM මොඩමයක්ද සහිතව එන Global වර්ගයේ දුරකතන වන අතර ඒවා ක්රීයාත්මක වන සංඛ්‍යාත අප රටට ගැලපේනම් අපටද භාවිතයට ගතහැක.
[FONT="]***[/FONT][FONT="][FONT="]*[/FONT]3.5G ලෙස හැදින්වෙන HSDPA/HSUPA සහ 3.75G ලෙස හැදින්වෙන HSPA+ පහසුකම්[/FONT] සහ[FONT="] DC-HSPA (42Mbps) [/FONT][FONT="]යන සේවා ද [/FONT]3G UMTS ජාලවලම වැඩියුණු කළ අංග ලෙස ක්‍රියාත්මක වේ.
[FONT="]****[/FONT][FONT="][FONT="]*[/FONT] [/FONT]අමරිකානු සහ යුරෝපීය රටවල 4G යන නමින් නිකුත් වන smartphone වල සැබවින් ඇත්තේ HSPA+ හෝ DC-HSPA පහසුකමයි. 2011 නොවැම්බර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ඉහත සේවා සදහා 4G යන්න භාවිත කළහැකි අයුරින් එම රටවල නීති සැකසී ඇත.
[FONT="][FONT="]****[/FONT][/FONT][FONT="][FONT="][FONT="]*[/FONT]* [/FONT]වර්තමානයේ ජංගම දුරකතන සමාගම් මගින් ලබාදෙන්නේ යැයි පවසන 4G-LTE පහසුමක සැබවින්ම සිව්වන [/FONT]
[FONT="] පරම්පරාවේ ජාලයන් නොවන අතර UMTS තාක්ශණයේම වැඩි දියුණුවක් ලෙස එම සේවා ක්‍රියාත්මකවේ.[/FONT]
[FONT="]3GPP Long Term Evolution[/FONT][FONT="] ( 4G LTE) තාක්ශණය මේ සදහා භාවිත වේ.[/FONT]
[FONT="] මෙහි උපරිම දත්ත හුවමාරු වේගය තප්පරයට මෙගා බිට් 100 (100Mbps) තරම් අගයක් ගනී.[/FONT]
[FONT="][FONT="][FONT="]***[/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="]*[/FONT]**[/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="]*[/FONT][/FONT][/FONT][/FONT][/FONT]තප්පරයට ගිගා බිට් එකක(1Gbps) වේගයක් සහිත සැබෑ 4G තාක්ශණය තවමත් පවතින්නේ පරීක්ශණ මට්ටමේයි.
[FONT="]ජංගම දුරකතනයේ ප්‍රමාණය[/FONT]
[FONT="]සාමාන්‍යයෙන් smartphone බොහෝමයක් විශාල touch screen තිරයක් සහිතව පැමිණේ.[/FONT]
[FONT="] තිරයේ ප්‍රමාණය අගල් 2.5 සිට 5.5 දක්වා පරාසයක පවතී. [/FONT]
[FONT="] මේ නිසා ඒවායේ විශාලත්වයද එම තිරයේ ප්‍රමාණයට අනුව අඩු වැඩි වේ.[/FONT]
[FONT="] මේ නිසා අවශ්‍යතාවය අනුව තිරයේ ප්‍රමාණය තෝරාගතහැකිය. [/FONT]
[FONT="] භාවිතය සදහා දිග සහ පළල එතරම් ගැටලුවක් නොවුනත් smart-phone එකක මහත වැඩිවන විට නම් එය භාවිතයේදී අපහසුතා මතුවේ. [/FONT]
[FONT="] විශේෂයෙන්ම QWERTY මාදිලියේ සම්පූර්ණ යතුරුපුවරුවක්ද සහිත touch screen දුරකතන සදහා මෙය බලපායි.[/FONT]
[FONT="] මේ නිසා 14~mm ට අඩු මහතක් සහිත smart-phone එකක් තෝරාගැනීම සුදුසුය.[/FONT]
[FONT="] මීට අමතරව සාමාන්‍යයෙන් 180g ට වඩා බරින් අඩු දුරකතනයක් තෝරාගැනීමද වැදගත් වේ.[/FONT]

[FONT="]Smartphone බොහෝමයක ඇති ස්පර්ශ සංවේදී තිර (touch screen) පිළිබඳව මෙහෙදී අවදානය යොමු කරමු.[/FONT]
[FONT="]මෙහිදී සැලකිලිමත් වියයුතු කරුණු රාශියකි.[/FONT]
[FONT="] ඒවා නම් තිරයේ ප්‍රමාණය, තිරයේ විභේදනය (resolution), පැහැදිලි තීවූර රූප, හීරීම් වලට ඔරොත්තු දීමේ හැකියාව, [/FONT]
[FONT="] විවිද කෝණ වලින් නැරබීමේ හැකියාව සහ සූර්යාලෝකය හමුවේ තිරය නැරබීමේ හැකියාව ආදියයි.[/FONT]
[FONT="]ස්පර්ශ සංවේදී තිර වර්ග (touch screen types)[/FONT]
[FONT="]Touch Screen සදහා යොදාගන්නා තිර සාදා ඇත්තේ LCD(liquid crystal display) හෝ LED (light emitting diode) තාක්ශණ භාවිතයෙනි.[/FONT]
[FONT="] මේවායේද ප්‍රභේදන රාශියක් ඇති අතර නිතරම අපට හමුවන වර්ග කීපයක තිර වර්ග ගැන මෙහිදී සලකා බලමු.[/FONT]
[FONT="] v[/FONT]

Last edited by a moderator: