At what time you go to sleep at night?

At what time you go to sleep at night?


  • Total voters
    134

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    23u4p5w.jpg
     

    nusamax

    Member
    Aug 28, 2008
    1,345
    37
    0
    අර ෆිල්ම් මගුලක් බලල දුක උපරිමයි බං:(
    කව්ද බන් LOVE එකේ ප්‍රශ්නයක් හින්දා දුකෙන් ඉන්නකොට ROMANTIC MOVIES බලන්නේ.
    පිස්සුද උඹට.
    බලන්න එපා මචෝ. දුක වවාගන්න බැරුව යනව කොල්ලෝ.

    වෙන විහිලු එකක් බලපන්.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මාත් යනෝ :dull:
    අම්ම උදේ නැගිටල කොල්ල තාම නිදි නැද්ද නැත්නම් උදෙන්ම නැගිටලද කියල බලනව :P
    තාත්ත නැගිට්ටොත් බල බල ඉන්නෙ නෑ කනේ පාර කන්න වෙනව :baffled:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මාත් යනෝ :dull:
    අම්ම උදේ නැගිටල කොල්ල තාම නිදි නැද්ද නැත්නම් උදෙන්ම නැගිටලද කියල බලනව :P
    තාත්ත නැගිට්ටොත් බල බල ඉන්නෙ නෑ කනේ පාර කන්න වෙනව :baffled:


    හොඳ වැඩේ :P එල එල ගුඩ් නයිට් :)