Thanks

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
මම එලකිරි ඇවිත් මාස 5යි
මගෙ නම ලග කොටු 5යි
අද දවසත් ජූනි 5යි
ඇත්තටම සතුටුයි :) :)මල් 5යි:)

මට මෙතනින් ගොඩක් හම්බුනේ මගෙ නිර්මන වලට.නිහතමනීව අඩම්බර වෙනවා.මොකඩ හැම කෙනාටම වගේ මට පිහිටපු හැකියාව මේක.ගල් මුල් මල් වැල් දුන්න හැමෝටම ස්තූතියි.මට මේ රෙප් වටින්නෙ හිතට.මෙකෙ ලොකු කෙනෙක් වෙන්න නෙමේ.මගෙ හැකියාව ඇගයීමක් විදිහට.මත් එක්ක හිටපු හැම අක්කි කෙනෙක් අඉය කෙනෙක් නගෙක් මල්ලෙක්ටම ස්තූතියි.ගොඩක් අය මගෙ නිර්මාන රස විදිනවා කියලා දන්නවා:)

නිර්මාන කීපයකින් ලැබුන ලොකු ඇගයීමක් මට ඉස්කෝලෙ කාලෙන් පස්සෙ ලැබුන

තවත් ඉස්සරහට ලියන්න බලපොරොත්තු වෙනවා.හැමෝටම ස්තූතියි මේ දිරි ගැන්වීමට
 
Last edited:
  • Like
Reactions: Kalindugayan
Apr 6, 2011
769
101
0
මගෙන් සුභ පැතුම් නංගි !!
තවත් ඉස්සරහට හොඳ නිර්මාණ බිහි කිරීමට ශක්තිය ලැබෙන්න කියලා පතනවා.
පුලුවන්නම් පොතක් ලියමු... මාත් සපොට් එක දෙන්නම් ;)
 
  • Like
Reactions: kasp

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
මගෙන් සුභ පැතුම් නංගි !!
තවත් ඉස්සරහට හොඳ නිර්මාණ බිහි කිරීමට ශක්තිය ලැබෙන්න කියලා පතනවා.
පුලුවන්නම් පොතක් ලියමු... මාත් සපොට් එක දෙන්නම් ;)

sthoothi .man ekak kara.aka dannan balanna EK ekata.iskole yaddi mage pothak eli dakkvuwa.grade 9 waladi:)
 

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
ෂා ! නියමයි නේ .. කෝ ඉතිං දාන්නකෝ කට්ටියටම බලන්නත් එක්ක...
P.S ලොවි ගහේ උල් තියන සීන් එහෙම නෑ නේද.. ? බයෙත් බෑ :shocked:

thawa moda wadak dekak karanava balanna ula tiyena hati balaganna.ok man danan
 

minudil2000

Member
Mar 22, 2007
2,352
33
0
on earth
බොහොම අගෙයි.... මම ඇව්ත් අවුරැදු 4ක් වෙනවා.....තාම කොටු 3ක් වත් නෑ...

හැකියාව අගේ කරමි
 
  • Like
Reactions: kasp

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
මම එලකිරි ඇවිත් මාස 5යි
මගෙ නම ලග කොටු 5යි
අද දවසත් ජූනි 5යි
ඇත්තටම සතුටුයි :) :)මල් 5යි:)



රෙප් 5 කුත් දුන්න :P [කලින් thread එකට]
congratz!
 
  • Like
Reactions: kasp

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    000204AE.gif
    ela ela