මම එලකිරි ඇවිත් මාස 5යි
මගෙ නම ලග කොටු 5යි
අද දවසත් ජූනි 5යි
ඇත්තටම සතුටුයි
මල් 5යි
මට මෙතනින් ගොඩක් හම්බුනේ මගෙ නිර්මන වලට.නිහතමනීව අඩම්බර වෙනවා.මොකඩ හැම කෙනාටම වගේ මට පිහිටපු හැකියාව මේක.ගල් මුල් මල් වැල් දුන්න හැමෝටම ස්තූතියි.මට මේ රෙප් වටින්නෙ හිතට.මෙකෙ ලොකු කෙනෙක් වෙන්න නෙමේ.මගෙ හැකියාව ඇගයීමක් විදිහට.මත් එක්ක හිටපු හැම අක්කි කෙනෙක් අඉය කෙනෙක් නගෙක් මල්ලෙක්ටම ස්තූතියි.ගොඩක් අය මගෙ නිර්මාන රස විදිනවා කියලා දන්නවා
නිර්මාන කීපයකින් ලැබුන ලොකු ඇගයීමක් මට ඉස්කෝලෙ කාලෙන් පස්සෙ ලැබුන
තවත් ඉස්සරහට ලියන්න බලපොරොත්තු වෙනවා.හැමෝටම ස්තූතියි මේ දිරි ගැන්වීමට

Last edited:

kellek.sthoothi
[කලින් thread එකට]