එයා PM කියවන්නෙ නෑලු මචං...ඕක පීඑම් කරලා දැම්මනම් ඉවරනේ

ඔය තීරණයට එන්න තමා මටත් දැන් සිද්ධවෙන්නෙ මචං...තෑන්ක්ස් ....hmm....apita ohoma hithuna rewatili karana ayata owa ganakwath nehe...
e eyalage le wala thiyena deyak...denenne nehe eyalata...
honda ayata...awanka ayata...boruwata adaraya karanne nethi ayata...wedanawa denenawa...eth kawadahari e wedanawa nethi wela yai...mokada gelapenama kena hambena nisa...atha erala giya aya giyawe...
mokada ehema yanne gelapena aya neweine...eyalage mattamata adaraya dena ayagawata yai eyala...![]()

හා හා ඔයා අඩන්න එපා මචං...Adena Scene eka

hmm....apita ohoma hithuna rewatili karana ayata owa ganakwath nehe...
e eyalage le wala thiyena deyak...denenne nehe eyalata...
honda ayata...awanka ayata...boruwata adaraya karanne nethi ayata...wedanawa denenawa...eth kawadahari e wedanawa nethi wela yai...mokada gelapenama kena hambena nisa...atha erala giya aya giyawe...
mokada ehema yanne gelapena aya neweine...eyalage mattamata adaraya dena ayagawata yai eyala...![]()
සිරා කතාව..
කෙල්ලෙක් ලඟ ඕනෙවට වඩා බාල්දු වෙන්න ඕන නෑ මචන් මොන ම හේතුවක් නිසාවත්..
ඇත්තටම කොල්ලෙක්ගෙ ආදරේ ලබන්නත් වාසනාව තියෙන්න ඕන.
එහෙම ආදරයක් ලැබිලත් කෙල්ලෙක්ට ඒක තේරුම් ගන්න මොලේ නෑ නම් ඉතින් අවාසනාව ම තමා.
එතකොට ඉතින් කවද හරි පසුතැවි තැවී ඉන්න තමයි වෙන්නෙ හිහී.. 
මගෙ ජාතියෙද උඹත් ?දෙලොවක් අතරේ සරන ඔබේ හිත
මෙතරම් සලලෙන් නෑතිව ඈති
ඔබ මගේ මුලු ලෝකයම නිසා මට
වෑඩියෙන් දුක දනෙනවා ඈති
විදින්න දුන් ජීවිතය අරන් මම
විදවන්නද මේ බවය පුරා![]()

ඒක හරි මචන්hmm....apita ohoma hithuna rewatili karana ayata owa ganakwath nehe...
e eyalage le wala thiyena deyak...denenne nehe eyalata...
honda ayata...awanka ayata...boruwata adaraya karanne nethi ayata...wedanawa denenawa...eth kawadahari e wedanawa nethi wela yai...mokada gelapenama kena hambena nisa...atha erala giya aya giyawe...
mokada ehema yanne gelapena aya neweine...eyalage mattamata adaraya dena ayagawata yai eyala...![]()
සිරා කතාව..
කෙල්ලෙක් ලඟ ඕනෙවට වඩා බාල්දු වෙන්න ඕන නෑ මචන් මොන ම හේතුවක් නිසාවත්..
ඇත්තටම කොල්ලෙක්ගෙ ආදරේ ලබන්නත් වාසනාව තියෙන්න ඕන.
එහෙම ආදරයක් ලැබිලත් කෙල්ලෙක්ට ඒක තේරුම් ගන්න මොලේ නෑ නම් ඉතින් අවාසනාව ම තමා.
එතකොට ඉතින් කවද හරි පසුතැවි තැවී ඉන්න තමයි වෙන්නෙ හිහී..
![]()
ඒක හරි මචන්
අපිට ආදරේනම් ඔය කියන තරම් ඇත්තටම
කවදාවත් අපිට කඳුළු දෙන්න හිතන්නෑ
අනික දාලා යන්නෙත් නෑ
ගහලා බැනලා හරි අපිව හදාගන්න බලනවා
අපිව තේරුම්ගන්න උත්සහ කරනවා
අපේ හැඟීම් තේරුම්ගන්නවා
ප්රෂ්ණයක් ආවාම නිහඬ වෙන්නෑ එහෙම අය
අපිත් එක්ක කථා කරලා විසදගන්න උත්සහ කරනවා
අපේ ජීවන රටාව තේරුම් ගන්නවා
බොරුවක් කරන කෙනෙක්ට
අපි කොච්චර ඇඬුවත් ආදරේ කලත් වැඩක් නෑ
කට වචනෙට නෙමෙයි
ආදරේ තියෙන්න ඕනි
ඒක මුළු හදවතින්ම එන දෙයක්

prashnayak awama awasthawak denne manussakama thiyena aya...prashnayak awama...hitha hadaganna wena kenek ekka yaluwenne chapala borukariyo...eyalata oni eththama adaraya newei...

අනිවා මචන්

ara nikan time eka pass karanna....ehema nethnam boring gathiya tikak nethiwenna wage kenek langin hitiyama eti...mokada tika kalekatane...
ehema ayawa therum ganna oni...eyalata oni widiyata simple adarayak dunnama eti...seriously adaraya karanna gihin anthimedi duk wenne apima thama...![]()

ehema ayawa therum ganna oni... eyalata oni widiyata simple adarayak dunnama eti... seriously adaraya karanna gihin anthimedi duk wenne apima thama...![]()
සහතික ඇත්ත මචන්!
100ට 100ක් ම, හරියටම හරි කතාව. ගොඩක් අයට
ඔය ටික කියන්න වචන ගැලපෙන්නෙ නෑ,
එක්කො හිතන්න හිත ඉඩ දෙන්නෙ නෑ.
පොල්ලෙන් ගැහුව වගේ,
රෙප් + ම තමයි!Aniwaryenma..![]()
prashnayak awama awasthawak denne manussakama thiyena aya...prashnayak awama...hitha hadaganna wena kenek ekka yaluwenne chapala borukariyo...eyalata oni eththama adaraya newei...
ara nikan time eka pass karanna....ehema nethnam boring gathiya tikak nethiwenna wage kenek langin hitiyama eti...mokada tika kalekatane...
ehema ayawa therum ganna oni...eyalata oni widiyata simple adarayak dunnama eti...seriously adaraya karanna gihin anthimedi duk wenne apima thama...![]()
අනිවා මචන්
එහෙම අයට ආදරය කරනවා කියනවට වඩා
අනුකම්පා කරනවා කිව්වොත් හරිනේද?
මොකද ආදරේ කරන්න ගිහින් ඇනගන්න වෙනවා
මොකද එහෙම අයට ඕනි සහනයක් විතරයි
හැබැයි අනුකම්පා කරන්න ගිහින් ඒක භූමිකම්පාවක් කර නොගන්න අපි දැනගන්න ඕනි
කරන්න පුළුවන් හොදම දේ තමයි
අපිට සීමාවක් තියාගන්න එක
සීමාව ගැන කියද්දී
වචන පාවිච්චිය ගැන කියන්නම ඕනි
එහෙම කෙනෙක්ට ගොඩක් ආදරෙන්ම කථා කරන්නත් හොද නෑ
එහෙම උනාම අපිට කරදර වෙන්න පුළුවන්
එතකොට බලාපොරොත්තු ඇති වෙනවා ඒ හිතේ
ඒත් ඒ ඇත්ත ආදරයක් නෙමෙයි
ඒක බොහොදුරට පස්සේ කාලෙක නැති වෙනවා
ඒ කියන්නේ කිසිම වෙලාවක කොල්ලෙක් ලගදී බූටක් තිබ්බ
කෙල්ලක් එක්ක යාළු වෙලා සිරා ආදරේ කරන්න යන්න එපා
මචන් උඹේ අදහස් මගේ වගේමයි
උඹ ඇත්ත දකිනවා
හීන ලෝක වල ඉදන් ටෝක් දෙන්නෑ
ප්රායෝගික ටෝක් දෙන්නේ
එලකිරි මචන්
සහතික ඇත්ත මචන්!
100ට 100ක් ම, හරියටම හරි කතාව. ගොඩක් අයට
ඔය ටික කියන්න වචන ගැලපෙන්නෙ නෑ,
එක්කො හිතන්න හිත ඉඩ දෙන්නෙ නෑ.
පොල්ලෙන් ගැහුව වගේ,
ඇට කටු වලට නෙවෙයි ආයෙ ඇටමිදුළු වලටම දැනෙන්න ටෝක දීල තියෙනව උඹ.![]()
රෙප් + ම තමයි!
thanks machanla..