මචන් පොඩි සැකයක් තියෙනවා.. අර මුල් පින්තුරේ ඉන්න පැටව් ගාණයි...
අර බාල්ඩියට අරන් තියෙන පැටව් ගාණයි වෙනස් නේ ?
බාල්ඩියේ ඉන්න පැටව් ගාණ වැඩි..

මිනිස්කම කියන්නේ මේකට නේද නියමයි
ස්තූතියි යාලුව
ela kollek
patta machan
hmm...good work...
anna niyama minissu...loku kam ne...oni una welawata karanna puluwan udawwa karanawa..![]()
ela lankawe apita hoda paadam
patta machan
good work
elazzzzzzzzzzz eya hoda kenek lankwe unanam karanne naha
karath kata hari dekak dila karanna kiyayi
Wow its so touching!Thanks for sharing
![]()
Ela..../.
fattai
nice post bro
me wage wada karana ayath innawa ne.lankawe policiye kenekta kiwoth oya wage deyak karana hoda sinhalen ahagan puluwan
Patta....
thanx 4 sharing machan, but repost..
නෑ, ඉතින් ඒ රටේ පොලිසිය හොදයි කියලා පෙන්නා
ගන්න ඕනෑවට එහෙම කලා ද කියන්න බෑ නේ.. ඔයා කියන විදියට මීට කලින් තවත් පින්තුර තියෙනවා ද දන්නෙත් නෑ..
den oya police karaya ekka cameraman kenekuth idalada ???![]()
පලවෙනි පින්තුර සෙට් එකේ පාරේ කව්ළු දෙකක් තියෙනවා එත් පොලිස් නෝනා ඉන්න තැන තියෙන්නේ එකය්...![]()