SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

maheshkga

Member
Oct 31, 2008
66
0
0
Hi,

Do you have below songs i really need to find out?

1. Song of the "Gehanu Lamai" 1st teledrama - Sara Sanda nege aakase, neganiye oba sanda pahanak waage

2. theme song of the "Bim mal" teledrama - ???? :(

Hope you all may really like those, pls upload if anyone have.
 
Dec 17, 2010
815
80
0
වඩිනාගල ගිරි ශිකරෙන් ලහිරු පිබිදෙනා
තවත් අරුනෝදයකි ඒ ඇගෙ මුව පෙනෙනා
අසිරිමත් උදෑසන වළි කුකුලන් හඬනා
කඩිසර ගමනින් ඇය පාසල වෙත ඇදෙනා
මල් එතනෝ මල් එතනෝ
උදයේ පිබිදෙන සේපාලිකා මල නුඹයි


ai mata udau karanne naththe???????
:no::no::no::no:
:(:(:(:(:(:(:(:(
 

please wait

Member
Dec 18, 2010
169
1
0
Pannipitiya
Meeta tika kalekata kalin giya
'Romeo Juliet' tele drama eke me
sindu 3 hoyala denna
puluwanda?
1. Sudu mudu poda wasse...
Sudu walà duhul yatin adee...
Ebee ebee samanala pahayen...
Dedunnak wilasin...
Kumara kumariye mà sihina
dewliyè. . .
2. Ahasa usata...
Sithiwili.. sithiwili...
Navum hagum dorè galà yai...
Pramodayen neth boda wee
yai. . .
3. Hiru eliya mage adarayai...
Oba hiru nam..
Hiru oba nam...
Sanda eliya mage adarayai...
Oba sanda nam..
Sanda oba nam...
Nannadunana sansare.
Meke aluth nalu niliyo godak
ragapawa.
Raju bandarage Pem sitha laga...
sinduwath mekemai. mama gawa
eka tienawa.
Anith tika puluwannam hoyala
denna. . .
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
සුරේන්ද්‍ර පෙරේරා......

මට හිතන්න ඕනේ....

සුවඳ රැඳුනු මල් මුවරද පිපෙන්න ඕනේ.......
ඔබව දකින්න ඕනේ....
ඔබව දකින්න ඕනේ....
ලඟින් ඉඳන් මගෙ හිත මට නිවන්න ඕනේ.....

ෂානිකා මධුමාලී......


මගෙ පුංචි කුඩේ.....

මගෙ පුංචි කුඩේ පුංවිම මල් පිච්චෙන තරමට....
ගිනිඅවුව මැදින් ඇවිද ගියා මතකද දවසක......

රේඩියෝ කට් නම් එපා.....:no:

:):):)
 

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    පැටියා;10302121 said:
    සුරේන්ද්‍ර පෙරේරා......

    මට හිතන්න ඕනේ....

    සුවඳ රැඳුනු මල් මුවරද පිපෙන්න ඕනේ.......
    ඔබව දකින්න ඕනේ....
    ඔබව දකින්න ඕනේ....
    ලඟින් ඉඳන් මගෙ හිත මට නිවන්න ඕනේ.....

    ෂානිකා මධුමාලී......


    මගෙ පුංචි කුඩේ.....

    මගෙ පුංචි කුඩේ පුංවිම මල් පිච්චෙන තරමට....
    ගිනිඅවුව මැදින් ඇවිද ගියා මතකද දවසක......

    රේඩියෝ කට් නම් එපා.....:no:

    :):):)



    http://www.mediafire.com/?vw03vtm23ay5dp1
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පැටියා;10302121 said:
    සුරේන්ද්‍ර පෙරේරා......
    මට හිතන්න ඕනේ....
    සුවඳ රැඳුනු මල් මුවරද පිපෙන්න ඕනේ.......
    ඔබව දකින්න ඕනේ....
    ඔබව දකින්න ඕනේ....
    ලඟින් ඉඳන් මගෙ හිත මට නිවන්න ඕනේ.....

    ෂානිකා මධුමාලී......
    මගෙ පුංචි කුඩේ.....
    මගෙ පුංචි කුඩේ පුංවිම මල් පිච්චෙන තරමට....
    ගිනිඅවුව මැදින් ඇවිද ගියා මතකද දවසක......

    රේඩියෝ කට් නම් එපා.....:no:

    :):):)

    Shanika Madumali-Mage Punchi Kude.mp3
     

    maheshkga

    Member
    Oct 31, 2008
    66
    0
    0
    Hi,

    Do you have below songs i really need to find out?

    1. Song of the "Gehanu Lamai" 1st teledrama - Sara Sanda nege aakase, neganiye oba sanda pahanak waage

    2. theme song of the "Bim mal" teledrama - ???? :(

    Hope you all may really like those, pls upload if anyone have.

    Hi Thilz,

    Don't you have these? Pls help.
     

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake

    ඔය දෑස කවි දහසක්,

    මුදු සිහින මල්යායක්,
    තොල් සිඹින තත්පරයක්,

    රතු රෝස අක්කරයක්...


    මේ සින්දුව තියෙනවද කගේ හරි ගාව?

     
    Dec 17, 2010
    815
    80
    0
    වඩිනාගල ගිරි ශිකරෙන් ලහිරු පිබිදෙනා
    තවත් අරුනෝදයකි ඒ ඇගෙ මුව පෙනෙනා
    අසිරිමත් උදෑසන වළි කුකුලන් හඬනා
    කඩිසර ගමනින් ඇය පාසල වෙත ඇදෙනා
    මල් එතනෝ මල් එතනෝ
    උදයේ පිබිදෙන සේපාලිකා මල නුඹයි


    udau:no::no::no::no:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    වඩිනාගල ගිරි ශිකරෙන් ලහිරු පිබිදෙනා
    udau:no::no::no::no:

    වඩිනාගල ගිරි ශිකරෙන් ලහිරු පිබිදෙනා
    ai mata udau karanne naththe???????
    :no::no::no::no:
    :(:(:(:(:(:(:(:(

    වඩිනාගල ගිරි ශිකරෙන් ලහිරු පිබිදෙනා
    hoyala dennakooooooooooo

    වඩිනාගල ගිරි ශිකරෙන් ලහිරු පිබිදෙනා
    kauruth udau karanne naaaaa:(:(:(:(

    වඩිනාගල ගිරි ශිකරෙන් ලහිරු පිබිදෙනා
    chandana liyanaarachchi kiyanne kollaaa

    වඩිනාගල ගිරි ශිකරෙන් ලහිරු පිබිදෙනා
    hoyala dennakooooooooooo:dull::dull::dull:

    Chandana Liyanarachchi-Wadina Gala Giri Shikaren(Mal Ethano).mp3
     
    • Like
    Reactions: Thilina weerakkody

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔය දෑස කවි දහසක්,
    මුදු සිහින මල්යායක්,
    තොල් සිඹින තත්පරයක්,
    රතු රෝස අක්කරයක්...
    මේ සින්දුව තියෙනවද කගේ හරි ගාව?
    kauda kiyanne?
    Hi Thilz,
    Don't you have these? Pls help.
    I only have this one, but it's low quality.
    Jagath Wickramasinghe,Thilani Amarasinghe-Sara Sanda.mp3
     
    Last edited:

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    :)අනේ මචන් කා ලග හරි තියෙනවද"බෝතලේ මගේ බොතලේ,ඔබ නොවෙදෝ මගෙ පපුවේ ගිනි නිවුවේ "සින්දුව......මෙක හොයල දෙන්න,ලොකු උදවුවක්....:)
     
    Status
    Not open for further replies.