මම දැක්කා දුම් බොන අයට නූලක් තියෙනවා මේකෙ...
ඔන්න මම පටන් ගත්තා බොන අයට නූලක්...
ඔක්කෝම එන්න...
ඔන්න මම පටන් ගත්තා බොන අයට නූලක්...
ඔක්කෝම එන්න...
තම තමන් බොන්න ආස වර්ගය ගැන කියලා යන්න..
එළකිරි_කොල්ලා;10313104 said:18 ට අඩු අය බිව්වට අව්ලක් නැ නේද..මව ගෙදරින් එලවයි ද




බැ බන් මේවා දකිද්දී ආසාවේ බැ..දුවපං යකෝව්....
මමත් මේ දුවන ගමං..![]()



මමත් ආව
මේක රිසව් කලා![]()

ha kamak ne.. 
අර අළුතෙන් ආව එක Periceyl Mango ඒක පට්ට.
ගානත් ශේප් ගඳත් නෑ අමාරුත් නෑ![]()





ආ.... කන බොන තැනක්....
සුරා තාම දැක්කෙ නැද්ද ??![]()

එළකිරි_කොල්ලා;10313104 said:18 ට අඩු අය බිව්වට අව්ලක් නැ නේද..මව ගෙදරින් එලවයි ද

පොඩි අවුලකට තියෙන්නෙ මම අමධ්යයපනෙ![]()





