Dopers Only - බොන අයට...

Jun 1, 2011
176
13
0
මම දැක්කා දුම් බොන අයට නූලක් තියෙනවා මේකෙ...
ඔන්න මම පටන් ගත්තා ‍බොන අයට නූලක්...
ඔක්කෝම එන්න...

තම තමන් බොන්න ආස වර්ගය ගැන කියලා යන්න..

diva-vodka-most-expensive-liquor.jpg


6264.preview.jpg


most-expensive-liquor-Maccalan-1939.jpg
11.gif
11.gif
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අර අළුතෙන් ආව එක Periceyl Mango ඒක පට්ට. :):):)
    ගානත් ශේප් ගඳත් නෑ අමාරුත් නෑ :nerd:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි_කොල්ලා;10313104 said:
    18 ට අඩු අය බිව්වට අව්ලක් නැ නේද:(:(..මව ගෙදරින් එලවයි ද


    දුවපං යකෝව්....:shocked::shocked:
    මමත් මේ දුවන ගමං.. :no::no:
     
    Jun 1, 2011
    176
    13
    0
    මමත් ආව

    11.gif
    11.gif


    මේක රිසව් කලා :P

    :eek::eek: ha kamak ne.. :)

    අර අළුතෙන් ආව එක Periceyl Mango ඒක පට්ට. :):):)
    ගානත් ශේප් ගඳත් නෑ අමාරුත් නෑ :nerd:

    :eek::eek: :dull::dull::oo: :baffled: :lol::lol:

    ආ.... කන බොන තැනක්....

    සුරා තාම දැක්කෙ නැද්ද ?? :lol::lol:

    කව්ද සුරා ?? :oo:

    එළකිරි_කොල්ලා;10313104 said:
    18 ට අඩු අය බිව්වට අව්ලක් නැ නේද:(:(..මව ගෙදරින් එලවයි ද

    18+ පමණයි මල්ලී... ගිහිං 18 උනාම එන්න... :)

    පොඩි අවුලකට තියෙන්නෙ මම අමධ්‍යයපනෙ :(

    :frown::frown::frown: :growl::growl::growl::growl: